කොම්පැණි වලටත් GEN-Z එපා වෙලා ලු

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Paw.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    lactose intolerant කිරි බිව්වුවම බඩ පිපිලා වගේ එනවා ද බං
    lactose contained මොනාහරි (milk, icecream, yoghurt) අරන් පැය බාගෙකින් වගේ බඩ පුරු පුරු ගාන්න පටන් ගන්නවා
    ඊටපස්සේ toilet seat එක තමයි නව නිවහන :)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,717
    75,856
    113

    අපි join උනේ 2012, අපිට ඒ කාලේ තිබ්බ attitude එක තමා, කට්ට කාල හරි තැනකට එනවා. අපිට සල්ලි වලට වඩා experience/exposure තමා ලොකු උනෙ. ගන්න ලොකු ආතල් තිබ්බෙ නෑ, කන බොන එක තමා. ඒවත් ඉතින් chinese වගේ ඒවා.

    දැන් කාලේ වෙනස්. උන්ට ඉක්මනට සල්ලි ඕනා. කට්ට කන්න ආස නෑ. ඉක්මනට හිත රිදෙනවා, ඔලුව වෙනස් වෙන්න පිටින් එන information වැඩි උදා: ටික්ටොක්, ඉන්ස්ටා වල බොරු ජීවිත දැක්කාම මුන්ට ඒවට ආස හිතෙනවා.. ඒ නිසා ලොවෙත් උන් මත් depend/base කරන් කම්පනි එකක් ගොඩනගන්න අමාරුයි. පොඩ්ඩ ඇත්නම් උන් දමල ගහලා යනවා.

    ඒ කාලේ එකම කම්පනි එකේ ඉන්න කාලේ avg 5years වගේ තිබ්බා. 2020න් පස්සෙ ඒක 2 3ට වගෙ බැස්සා
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,474
    36,423
    113
    මැදමහනුවර
    පොඩ්ඩ ඇත්නම් උන් දමල ගහලා යනවා
    Can you guess which gen do I belong to?
    ↓ ↓
    මචං, මේ වරද තියෙන්නේ දෙමව්පියන්ගෙ. ළමයි ගෙවල් අස්සෙ දාගෙන හදනවා උන්ගේ පරිස්සමට කියලා. පස්සෙ සමාජයට ගියාම හැසිරෙන්න තේරෙන්නේ නෑ. නන්නත්තාර වෙනවා. මේ නිසා තමයි පොඩි කාලෙ ඉඳලා සම වයස් දරුවන් එක්ක දෙයක් කරන්න සෙල්ලමක් කරන්න ඉඳලා හැම දේටම හුරු කරවන්න ඕන.

    රස්සාවකට ගියාම වලි දාගන්නෙ නැතුව. ටිකක් ඔලුව පහත් කරගෙන ගේම ගහන්න මොළයක් තිබිය යුතුයි. ඒ වගේම... කොච්චර ඕවියස්ලි කරන්න දෙන්න පුලුවන් සහන තිබුණත්, සමහර කම්පෙණි දෙන්නෙ නැහැ. ඒ පොලිසි නිසා. පොලිසි හැදෙන්නෙ ලොකු චිත්‍රය දිහා බලලා. උදාහරණයක් විදිහට කෙනෙක්ට කියන්න පුලුවන්...

    මම වැඩ ටික ඉවර කරා සේරම, මට දැන් යන්න දෙන්න තව පැයක් නිකන් ඉන්න එක අපරාදෙ කියලා. ඒක තමාගෙ කෝණයෙන් හරි. නමුත් එහෙම යන්න දුන්නොත්, මනුශ්‍ය වර්ගයාගේ ස්වභාවය කාලයක් යද්දි මතු වෙනවා. එක්කෙනෙක්ට කලින් යන්න දුන් එක අනික් අයත් පටන් ගන්නවා, එවෙන්චුවලි, වැඩ නොකර පයින්න පටන් ගන්නවා.

    @nevermindNevergiveup

    කොපි කෝප්පයේ ඉඳලා එහෙම ඩිසිෂන් ගන්නෙ, එක්කො ආයතනේ එක්ස්පෙන්සස් අඩු කරගන්න, නැත්තං අපි නොදකින හේතුවක් නිසා. අපිට පඩියක් ගෙවනකොට අපිට ඩිමාන්ඩ් කරන්න බෑ. මම කලින් වැඩ කරපු තැනක ෆ්‍රිජ් එකක් පුරවලා පළතුරු සහ බීම තිබුණා. එක්තරා ග්‍රැෆයිට් කොම්පැණියක, මම කවදාවත් කන්න ගියෙ නෑ.

    ඒවා කාපු අයත් ගාණට කෑවෙ. නමුත් මේක ලංකාව. මම වැඩ කරපු අමාත්‍යාංශයක, පියන් කෙනෙක් නෙස්කැෆේ මැෂින් එකට ගේන නෙස්ටී පැකට් දාන කන්ට්‍රැක්ට සෙට් කරන් අඩුගානක් බාලා ඉතිරියට ගානක් පොකට් කරගත්තා. අන්න ඕකයි ලෝක ස්වභාවය. කොච්චර අපිට පෙනුනත් මේක හරි අරක හරි කියලා පඩිය දෙන කොම්පැණියනේ කියන විදිහට ඉන්න තියෙන්නෙ.

    සාමාන්‍යයෙන් අවුරුදු දෙකෙන් දෙකට වැඩ කරන තැන මාරු වෙලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම පුතා අසාර්ථක සේවකයෙක් ගණයට වැටෙන්නෙ. එතකොට එයාලා අනුමාන කරනවා මේ පුද්ගලයා ටීම් ප්ලේයර් කෙනෙක් නොවෙයි, මෙයාගේ හැසිරීමේ, කාර්ය නිම කිරීමේ ආදී වශයෙන් අඩුපාඩු ඇති කියලා. දැන් ඕකෙන් රිකවර් වෙන විදිහක් ගැන ඔයා හිතා බලන්න ඕනෑ. ඒ ගැන මේ ශ්‍රීගෙන් වගේ ෂේප් එකේ අහගෙන ගන්න තියෙන දෙයක් ගන්න.

    ජීවිතේ ගමනක් ගිය මිනිහෙක්, පොඩ්ඩක් මිනිහා ඇග්‍රෙසිවු කතා කරා කියලා ඔයාට මල පනින්න බෑ මල්ලි. මෙතන වැටිලා ඉන්නෙ ඔයා. ෆ්ලෙක්සිබල් වෙලා ඒ මිනිහාගෙ ඔලුව අත ගාලා හරි ඇඩ්වයිස් එකක් ගන්න තර්ක නොකර. මොකද ඒ මිනිහට වැඩක් නෑ. මට වැඩකුත් නෑ. අම්මා ඇරුණම කවුරුත් උඹ අපි ගැන ටෲලි කෙයාරින් නෑ.

    ගෑණු සෙට් වෙන්න පර්සනෑලිටි සහ ෆිසිකල් ෆිට් වෙන්න ඕනෑ. ඒවා ගැන කතා කරන්න කලින් සොරි කියලා මැසේජ් එකක් දාලා හරි උපදෙස් දෙන උන්ගෙන් උපදෙස් ගනින්. @BLACKLIST_MEMBER උඹ ෆ්රීලාන්සින් සයිබර් සෙක්‍යුරිටි සහ සීනියර් ඩිව් නේද ? අනේ මන්දා
    @nevermindNevergiveup උඹ ඇරගන්න විදිහට දෙයක් දන්න මිනිස්සුත් අහක බලන් යනව ව‍ෙගේ...

    ඉතින් බං wfh දුන්නනම්
    මන් කෝපි ඉල්ලන්නෙ නෑනෙ
    අනික උන්ට කොච්චර වාසිද
    මන් අහන්නේ ඇයි දෙන්නැත්තෙ?