මමත් Gen Z නෙමෙයි හැබැයි උඹ කියන කතාව ඇත්ත. මුන් හිතන්නෙ මේ ජොබ් එකක් දෙනව කියන්නෙ නිකන් පිනට කරන දෙයක් කියල. පව් හින්ද ජොබ් එකක් දුන්නම දාලා ගිහිල්ලනෙ වගේ එකක් ඔලුවෙ තියෙන්නෙ. ජොබ් එකක් කියන්නෙ mutual corporate බැඳීමක් මිසක් වෙන බක්කක් නෙමෙයි කියල තේරෙන්නෙ නෑ.ithin mkkd prashne? uta one nisa u resign wuna..
illegal deyak nemeine?
be professional uncle
oyalage expectations sampurna krnn nemei api inne, job ekak krnne slli hoynn, echchri![]()
Gen Z හරි නෑ කියල අඟහරු ලෝකෙන් import කරන්න යැ. Company වලට සිද්ද වෙන්නෙ adapt or perish තමයි.
