කොම්පියුටරයක් ඕනේ...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
කොම්පියුටරයක් ඕනේ...

මගෙ යාලුවෙක්ට කොම් එකක් ගන්න ඕනේ 20ක් විතර වෙද්දි.. අලුත්ගම අම්බලන්ගොඩ පැත්තේ වගේ තියන ප්ලේස් එකක් නම් වඩා හොදා.. ඔයාලා දන්න තැන් ටිකක් කියන්නකෝ..
ඩෙක්ස් ටොප් හරි...​
:)
 

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
3.6Ghz DualCore (CPU + MB), 2GB DDR3 ,DVD RW ,KeyBoard & Mouse , Case , Parts Brand New 18.5k වෙද්දි ගන්න පුළුවන්...
HDD එකයි CRT Monitor එකයි Used Parts දාන්න 3k විතර යයි.

මේ විදිහට හැදුවොත් 21 විතර වෙද්දි Machine එක ගහන්න පුළුවන්.... හැබැයි මම උඹලාගේ පැත්තේ Shops ගැන නම් දන්නේ නැහැ.
 
  • Like
Reactions: wisal