කොම්පියුටර් ජිල්මාට්

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කොම්පියුටර් ජිල්මාට්

    හැබැයි මේ පාර කොම්පියුටර් ජිල්මාට් එකක් ගහන්නත් බැරි නෑ :rolleyes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    රනිල් ලොක්ක පොට් එකට රිංගලා ආව නේද...?
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඔව්…
    අර අර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඩෑෂ්බෝර්ඩ් එක හදපු එකාලු ජිල්මාර්ට් එක කරන්නේ ...:rolleyes:
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මැකෝ සාධාරණ කොටා වගේ මනුස්සය හැබැයි
    ඔව් ඒක හරි. ඒත් කියන්න බෑ මැකෝ ගෙ ඇස් වහලා ගේමක් දුන්නොත්?
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මුන්ට එච්චර දෙයක් පුලුවන්නම් ඉතින්.කම්පුටරේ ඔන් කරගන්නෙ කොහොමද හොයන්න කමිටුවක් පත් කරයි :D