කොම්පියුටර් පිරුළු
මෙන්න මම Computer යුගයට ගැලපෙන විදියට ප්‍රස්ථා පිරුළු ටිකක් හැදුවා

බලන්නකො හොදයිද කියලා..

කොම්පියුටර් ප‍්‍රස්ථෘ පිරුළු
ටැබ්ලට් එකකින් ඩෙක්ස්ටොප් එකක් හැක් කරනවා වාගේ
අලූතෙන් ඇවිල්ලා පාට් දැමීම
මොනිටර් එක නැතුව ඩෙක්ස්ටොප් එකේ වැඩකරන්න කිව්වා වාගේ
කරන්න බැරි වැඩ කීම
වින්ඩෝස්වල ගති නෑරේ
පුරුද්ද වෙනස්කරන්න බැරිවීම
අනුන්ගේ රෙප් කපන්න ගිහින් තමුන්ගේ කොටු රතුවෙනවා වාගේ
අනුන් වෙනුවෙන් කල නරක ක්‍රියාවක ප්‍රතිඵල තමන් වෙත ද ලැබිය හැක
කොපි පේස්ට් කර රෙප් ඉල්ලනවා වාගේ.
අනුන්ගෙන් ගන්නා දෙයින් යැපීම
වින්ඩෝස් වලට වයිරස් එන්නේ නෑ වාගේග
වින්ඩෝස් ජනප‍්‍රිය නිසා කොහොමත් වෛරස් එනවා. වෙවරස් ආවෙනැත්තං තමයි පුදුම. ඒවගේ දෙයකට මේක හොදයි.
හාඞ් ඩිස්ක් එකේ ඉඩ ඉතුරු කරගන්න ඩෙක්ස්ටොප් එකේ ෆයිල් තැබුවා වාගේ
මෝඩකම ප‍්‍රදර්ෂණය කිරීම
අන්ඩූ කරන්න ගිහින් තියෙන ටිකත් නැති කරගත්තා වාගේ
කලින් තිබුන දෙයක් ගන්න ගිහින් දැන් තියන එක නැති කරගන්නවා වගේ දේවල් වලට
ස්ලෝ වෙලා තියෙන ඩයලොග් නෙට් කනෙක්ෂන් එකේ ලිමිට් පැන්නා වාගේ
විපතට පත්වූ අයෙක් ඊටත් වඩා විපතකට පත් වීම
වෛරස් ගාඞ් එක අප්ඬේට් කරන්නේ නැතුව නෙට් යනවා වාගේ
අවධානමක් ගෙන කටයුතු කිරීම
වැඩ බැරි කෙනා කොම්පියුටර් හොදනෑ කිව්වා වාගේ
අදක්ෂයා තම බැරිකම වහගැනීමට වෙන දෙයක වරදක් කීම
Shift + Delete කරන්න පෙර සිතා බලනු
යමක් කරන්න පෙර කල්පනා කර බැලිය යුතුයි
සවුන්ඞ් කාඞ් නැති කොම්පියුටරෙන් සිංදු ඇහුවා වාගේ
බැරි වැඩ කිරීම
බම්ප් කරණ සියල්ල රබර්බෝල නෙවෙයි.
අපි ත්රෙඩ් බම්ප් කරන්නේ
හොදයිනම් රෙප් එකක් දෙන්න බලන්නකෝ...
රෙප් නැත්තං බම්ප් කරණ සියල්ල රබර්බෝල නෙවෙයි කියලා හිතලා බම්පියක් වත් දෙන්කෝ..

Last edited: