කොම්පියුටර් වැඩකාරයො සෙට් වෙයල්ලා එලකිරි එකෙ කොල්ලන්ගෙ සුපිරි එවා තියෙනවනම් දාපල්ලකො
miyuru4 Member Apr 4, 2010 2,193 500 0 40 ඈ එකනම් දන්නෙ නැ Jul 13, 2012 #1 කොම්පියුටර් වැඩකාරයො සෙට් වෙයල්ලා එලකිරි එකෙ කොල්ලන්ගෙ සුපිරි එවා තියෙනවනම් දාපල්ලකො
@MAkkA@ Member Apr 24, 2012 220 79 0 USA Jul 13, 2012 #2 උඹ දැන් ඔච්චර වියදම් කරලා ඕක අරන් මොනාද බන් කරන්නෙ? 3D animation වත් කරනවද? එහෙම දෙයක්වත් කරන්නෙ නැත්නම් මටනම් සල්ලි නාස්තියක්.
උඹ දැන් ඔච්චර වියදම් කරලා ඕක අරන් මොනාද බන් කරන්නෙ? 3D animation වත් කරනවද? එහෙම දෙයක්වත් කරන්නෙ නැත්නම් මටනම් සල්ලි නාස්තියක්.
linkinpark_lk Well-known member Oct 27, 2006 3,372 185 63 38 Dreams Jul 13, 2012 #7 mokadda vga card eka?
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Jul 13, 2012 #10 ela machan. dan ube pc eke pics tikakuth dapanko
imad2247225 Well-known member Jul 18, 2009 1,869 45 48 Jul 13, 2012 #11 ayyo salli eath matath ohoma pisuwak teyanawa.
vidura99 Well-known member Oct 16, 2009 14,327 1,372 113 Colombo Jul 13, 2012 #13 ageda bun mae thorana?
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Jul 13, 2012 #14 අඩෝ වෙසක් එකට ගහපු තොරණක්ද මේ...????
ජන්තු අයියා Well-known member May 25, 2012 4,819 217 63 ගෙදර Jul 13, 2012 #16 උබ මේක පෙන්නලා මාව මානසිකව වට්ටලා දනිස් තුවාල කෙරෙව්වා මල්ලී...
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Jul 13, 2012 #17 hmm supiri machn! Fatta!!! VGA eka mokadda Radeon kiyala nam dakka? (habai machn Water Coolon eka nam waste of money wage wadak mata pena hatiyata ... eka echcharatama awashayada? )
hmm supiri machn! Fatta!!! VGA eka mokadda Radeon kiyala nam dakka? (habai machn Water Coolon eka nam waste of money wage wadak mata pena hatiyata ... eka echcharatama awashayada? )
actinide Well-known member Feb 21, 2009 7,496 1 1,013 113 Between Life & Death Jul 13, 2012 #18 AWRORA said: අඩෝ වෙසක් එකට ගහපු තොරණක්ද මේ...???? Click to expand...
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Jul 13, 2012 #19 උබ මාරනාස්තිකාරයෙක් බං. බඩගින්නේ ඉන්න සතෙකුට මොනාහරි අරංදුන්නනම් ඔයිටවඩා නරකද?