කොම්පියුටර් වැඩකාරයො සෙට් වෙයල්ලා

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    යා යා වතුරෙන් තමයි කූල් වෙන්නෙ. ඇයි හොද නැතෙයි

    එක එක උන්ට පිස්සු තියෙනවානෙ බන්. මට ඉතින් මෙ පිස්සුවයි. කැමරා පිස්සුවයි ඇත්තෙ


    ගින්දර....:D:D:Dරත් වෙන්නැතුව සතියක් උනත් එක දිගට අදින්න පුලුවන් නේද??? :cool::cool::cool:
     

    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ස්තුතියි උබලා හැමොටම. අනිද්දට මෙක දානව මෙහෙ ප්‍රදර්සනයකට. ඉතාලි උන් එක්ක හැප්පෙන්න. මුන් ගොබ්බයො බන් මොඩ යක්කු
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ගෙදර කරන්ට් බිල කීයක් එනවද බං.
    මං ඒක හිතලා ඔහොම එකකට යන්න හිතන් නෑ
    අවශ්‍යතාව මත එකක් ගත්තා

    me too
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    වතුර මෝටරයක් හයි කරලා තියන්නේ ඇයි බන් ඇතුලේ ;););):lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    උඹ දැන් ඔච්චර වියදම් කරලා ඕක අරන් මොනාද බන් කරන්නෙ? 3D animation වත් කරනවද? එහෙම දෙයක්වත් කරන්නෙ නැත්නම් මටනම් සල්ලි නාස්තියක්.:confused:
    :yes::yes::yes: