යා යා වතුරෙන් තමයි කූල් වෙන්නෙ. ඇයි හොද නැතෙයි
එක එක උන්ට පිස්සු තියෙනවානෙ බන්. මට ඉතින් මෙ පිස්සුවයි. කැමරා පිස්සුවයි ඇත්තෙ


රත් වෙන්නැතුව සතියක් උනත් එක දිගට අදින්න පුලුවන් නේද??? 


ගෙදර කරන්ට් බිල කීයක් එනවද බං.
මං ඒක හිතලා ඔහොම එකකට යන්න හිතන් නෑ
අවශ්‍යතාව මත එකක් ගත්තා
උඹ දැන් ඔච්චර වියදම් කරලා ඕක අරන් මොනාද බන් කරන්නෙ? 3D animation වත් කරනවද? එහෙම දෙයක්වත් කරන්නෙ නැත්නම් මටනම් සල්ලි නාස්තියක්.![]()


