කොම්පියුටර් ⁣ ⁣ෂොප් එකක් පටන් ගන්න..

ishan24

Junior member
  • Feb 16, 2013
    84
    2
    8
    කොම්පියුටර් ⁣ ⁣ෂොප් එකක් පටන් ගන්න..

    මට කොම්පියුටර් අලුත්වැඩියා කරන ෂොප්එකක් පටන් ගන්න අදහසක් තියෙනව මට දැනට මුලික අවබෝදය තියෙනව ඇසෙම්බල් කරන්න වගේ දේවල් නමුත් මාකට් එකේ තියෙන අලුත් මදර් බොඩ් රැම් මොනවද ? ඒව මැච් කරන්නෙ කොහොමද ? වගේ දේවල් ගැන අවබෝදයක් නැහැ මේ ගැන දැන ගන්න ඉගෙන ගන්න කරන්න හොද කෝස් එකක් තියෙනවද ? Hardware & networking වගේ දෙයක් කලොත් මගෙ ටාගට් එකට යන්න පුලුවන්ද ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Minissu dan thaniyen assemble karaganne ban. Anika assemble karanna salli ganneth na.

    Motherboard, printers, monitors, laptops wage repair karanna puluwannam chance ekak thiyei

    Laptops, Printers, Photocopiers, Projectors, thamai hoda business thiyenne repairing walata. mokada owa lesiyen wisi karanne nane.
    Desktop PC nam kunu kolle wada ban.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    PC Assemble කරලා නම් දැන් ගොඩ යාමක් නැ බං, මිනිස්සු ගන්නෙම එක්කො ලැප්ටොප් නැත්නම් බ්‍රැන්ඩ් PC / or refurbished

    Gaming setup එකක් ගහනවා නම් ගහන්නෙ හොදට නම ගිය තැනකින්,

    පුලුවන් නම් හොදම වැඩේ Laptop Rapair ඉගෙන ගන්න Chip Level, වියදම රුපියල් 100 යි අඩුම ගානෙ 3000,4000 ක් වත් ගන්න පුලුවන් දවසට 2 ක් සෙට් උනා නම් ගොඩ,

    නිකම්ම Display Replacement එකක් උනත් service charge 1,500 ක් ගත්තා නම් ඇති.
    බිස්නස් එක පටන් ගන්න ලොකු කැපිටල් එකක් ඕනත් නැ,

    ටික දවස ගියාම අනිත් කම්පුටර් ශොප් වලටත් කියන්න ලැප් ආවොත් එවන්න කොමිස් එකක් දෙන්නම් කියලා, වැඩ තියෙයි ඕන තරම්,
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    :love::love::love:

    Skills is the most valuable asset in any kind of business! :yes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    mekai minissunta wath wen natiwa hadaganna one.uben deyak ahapuwama e gana kelin kiyanna puluwan wenna one.itin ekata unanduwen okata sambanda ewa kiyawala dakala net eken hari thamane danuma update karaganna one.ewagema exprience tiyennath one.