කොම්පියුටරේ තියෙන ඒවා DVD වලට බැකප් කරන්නේ.??

කොම්පියුටරේ තියෙන ඒවා DVD වලට බැකප් කරන්නේ.??


කොම්පියුටරේ තියෙන ඒවා DVD වලට බැකප් කරන්නේ කොහොමද?
දන්නේ නැති නිසානේ අහන්නේ. :oo: බැකප් කරන්න තියෙන හොදම ක්රමේ මොකද්ද?
ඒවාට සොප්ට්වෙයා තියෙනවද?
DVD වලට තමයි බැකප් කරන්න ඕනා.
සින්දු, වීඩියෝ, පොටෝ, වැල, අරවා මේවා ඔක්කොම බැකප් කරන්න ඕන.
ආතල් එකට ගන්නේ නැතුව උදව්වක් කරලා මට Help කරන්න .

Thank you
:yes::yes::yes:
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    වැදගත් දන්න එකෙක් අපටත් කියන්න. auto backup ගහන හැටිත් දන්නවනම් කියපල්ලා.......
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    dvd back up??epa wena wedak ne ban.sd card ekak aran back up karapan.dan hena cheap ne.baya nan sd card dekakata back up karapan.dvd koi welawe read wenne nethi weida kiyanna be poddak hirunath athi.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උලුවහු පියදාස;19429666 said:
    ඒවා නෑ මහත්තයෝ. DVD පැකට් එකක් ගෙනාවා පිටකොටුවෙන්. DVD වලට තමයි දාගන්න ඕනා
    DVD wala backups gahala thiyala wadak naa ban, 3-4 months later data lost :dull:

    if ur finding tool, nero backitup
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Menna ubata hariyana Soft eka.....

    https://www.ashampoo.com/en/usd/pin/7110/burning-software/burning-studio-free

    001.gif
     

    AnuradhaRa

    Well-known member
  • DVD වලට ගහන වැඩේ හොඳයි මචං පෝන් වීඩියෝස් ටික පරිස්සං කරගන්ඩ...

    නිතර නිතර වෙනස් වෙන ෆයිල් ෆෝල්ඩර්ස් වගේ දේවල් ආයෙ මක මක, DVD වල ගහන්ඩ බෑනෙ බං...
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මේක try කරලා බලන්න. freeware එකක්.
    backupmaker
     

    Attachments

    • Untitled.jpg
      Untitled.jpg
      67.4 KB · Views: 31