කොම්පියුටරේ තියෙන ඒවා DVD වලට බැකප් කරන්නේ.??
කොම්පියුටරේ තියෙන ඒවා DVD වලට බැකප් කරන්නේ කොහොමද?
දන්නේ නැති නිසානේ අහන්නේ.
බැකප් කරන්න තියෙන හොදම ක්රමේ මොකද්ද?
ඒවාට සොප්ට්වෙයා තියෙනවද?
DVD වලට තමයි බැකප් කරන්න ඕනා.
සින්දු, වීඩියෝ, පොටෝ, වැල, අරවා මේවා ඔක්කොම බැකප් කරන්න ඕන.
ආතල් එකට ගන්නේ නැතුව උදව්වක් කරලා මට Help කරන්න .
Thank you

කොම්පියුටරේ තියෙන ඒවා DVD වලට බැකප් කරන්නේ කොහොමද?
දන්නේ නැති නිසානේ අහන්නේ.
බැකප් කරන්න තියෙන හොදම ක්රමේ මොකද්ද?ඒවාට සොප්ට්වෙයා තියෙනවද?
DVD වලට තමයි බැකප් කරන්න ඕනා.
සින්දු, වීඩියෝ, පොටෝ, වැල, අරවා මේවා ඔක්කොම බැකප් කරන්න ඕන.
ආතල් එකට ගන්නේ නැතුව උදව්වක් කරලා මට Help කරන්න .
Thank you