කොම්පියුටරේ නිල් තිරය ආවොත් මොකද කරන්නේ

chathuvition

Active member
  • Dec 14, 2010
    129
    56
    28
    මචන් මන් අද උඹලට මුලින්ම කියන්න යන්නේ කාටත් ඇනයක් වෙච්ච මේ Blue screen අවුල ගේම් එහෙක සුපිරිම හරිය යද්දි Video එකක් rendering වෙද්දි එහෙම මේ කේස් එක උනාම අම්මා මුත්තා මතක් වෙනවා මෙහෙමයි මේවට කියන්නේ Blu Screen Death පණිවිඩ නොහොත් Stop error එහෙමත් නැත්තම් අපේ යකා අවුස්සන Error....

    මේවාට කරන්න දේවල් නම් අපිට කලින්ම දැන ගන්න විදිහක් නම් නෑ ඒක ඉතින් වෙලාව තමයි..මචන් උඹලට හීනියට පොඩි Error ටිකක් කියන්නම් හදිස්සියෙවත් ආවොත් blu screen තිරේක මේ මන් පල්ලෙහයින් කියන Error code උඹලට ගොඩ දාගන්න පුලුවම් වෙයි ගෙදරදිම මේ කේස් එක...

    1 : Stop 0x0000007B or INACCESSIBLE_BOOT_DEVICE

    මේ Error එක ආවම bios වලට ගිහින් ඔයා Windows දාලා තියෙන Hard Disk එකමද කියලා බලන්න 1st boot device එකට තියෙන්නේ, එහෙම නෙමේනම් Windows මෙහෙයුම්පද්ධතිය තියෙන Harddrive එක 1st boot ලෙස නම් කරන්න,ගොඩාක් දුරට boot.ini එක ඩැමේජ් උනහමත් මේ නිල් තිරේ වැටෙනවා මේ Error එකත් එක්කම,හරි දැම් boot.ini කියන්නේ මොකක්ද කියලා හිතන්න එපා ඒක වෙනම post එහෙකින් කියන්නම්.

    2 : Stop 0x00000077 or KERNEL_STACK_INPAGE_ERROR

    මේ සීන් එක එන්නේ දHard disk එකේ ඇතිවෙන Bad sectors නිසා,හාඩ් එක ඇතුලේ තියෙන Disk ටික ඩැමේජ් වීම,ගොඩක් Harddisk එක රත් වෙද්දි,බිම වැටුනම වගේ මේ Bad sectors එනවා,

    3 : Stop 0x0000003F or NO_MORE_SYSTEM_PTES

    මේ error එක එන්නේ PagedPoolSize කියන path එක අවුල් ගිහාම මේක හදා ගන්න පුලුවම් මේ විදිහට
    Win+R press කරලා typ කරන්න regedit කියලා..
    පස්සේ open වෙන menu එකේ යන්න
    HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Control >> Session Manager >> Memory >> Management.
    මෙතනදී අපිට හමුවෙනවා මේ කියන PagedPoolSize මේක open කරලා එහි අගය 0 කරන්න එතකොට හරි පසුව pc එක restart කරන්න.

    4 : Stop 0x00000024 or NTFS_FILE_SYSTEM
    මේ Error එක එන්නේ Hard disk එකේ NTFS.sys ගොනුව නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම නිසා,දැම් හිතනවා ඇති මොකක්ද NTFS.sys කියන්නේ කියලා මෙහෙමයි NTFS.sys එක හරහා තමයි අපේ Hard disk එකේ දත්ත කියවීම ලියවීම කරන්නේ Read,Write process එක,මේකට කෙලඋනා කියන්නේ අතක් පයක් උලුක් උනා වගේ තමයි වෙනදා වගේ හරියට වැඩ කරන්න බෑ,එතකොට තමයි මේ Error එක එන්නේ, මේක ගොඩාක් දුරට හදාගන්න පුලුවම් Hard disk එකේ Drives upade karala නිවැරදි Drivers ඒ වගේම අපිට Windows මෙහෙයුම් පද්ධතියෙන් නොමිලේම ලබාදෙන disk defragmenter Software එකෙනුත් නිතර defragment කිරීම මගින් මේ දෝෂය වලක්වාගත හැකිය
     
    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    කිරියේ අප්ඩේට් එකෙන් පස්සේ හොද ත්‍රෙඩ් වැඩියෙන් දකිනවා. මොකක්ද මන්දා හේතුව
    ow bn.
     
    • Like
    Reactions: NK123

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Nil Para seen eka ewith mehema unoth moko karanne;

    Your PC ran into a problem and needs to restart. We're collecting some info, and then we'll restart for you

    Stop Code: Memory Management
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    අඩේ එල එල..🤩 මටත් ඔය ලබ්බක් ඇවිත් lap එක කෙල්වුනේ curfew අස්සේ...:growl::growl: දැන් company යවලා තියෙන්නෙ...:(

    මට ආවේ KMODE EXCEPTION NOT HANDLED කියලා...

    මේ මම ඔය ගැන අහල කිරියේ දාපු thread එක. කට්ටිය කිව්වෙනම් ram එකේ අවුලක් කියලා..😑
     
    lasitha851

    Active member
  • Jun 20, 2016
    179
    95
    28
    මචන් මන් අද උඹලට මුලින්ම කියන්න යන්නේ කාටත් ඇනයක් වෙච්ච මේ Blue screen අවුල ගේම් එහෙක සුපිරිම හරිය යද්දි Video එකක් rendering වෙද්දි එහෙම මේ කේස් එක උනාම අම්මා මුත්තා මතක් වෙනවා මෙහෙමයි මේවට කියන්නේ Blu Screen Death පණිවිඩ නොහොත් Stop error එහෙමත් නැත්තම් අපේ යකා අවුස්සන Error....

    මේවාට කරන්න දේවල් නම් අපිට කලින්ම දැන ගන්න විදිහක් නම් නෑ ඒක ඉතින් වෙලාව තමයි..මචන් උඹලට හීනියට පොඩි Error ටිකක් කියන්නම් හදිස්සියෙවත් ආවොත් blu screen තිරේක මේ මන් පල්ලෙහයින් කියන Error code උඹලට ගොඩ දාගන්න පුලුවම් වෙයි ගෙදරදිම මේ කේස් එක...

    1 : Stop 0x0000007B or INACCESSIBLE_BOOT_DEVICE

    මේ Error එක ආවම bios වලට ගිහින් ඔයා Windows දාලා තියෙන Hard Disk එකමද කියලා බලන්න 1st boot device එකට තියෙන්නේ, එහෙම නෙමේනම් Windows මෙහෙයුම්පද්ධතිය තියෙන Harddrive එක 1st boot ලෙස නම් කරන්න,ගොඩාක් දුරට boot.ini එක ඩැමේජ් උනහමත් මේ නිල් තිරේ වැටෙනවා මේ Error එකත් එක්කම,හරි දැම් boot.ini කියන්නේ මොකක්ද කියලා හිතන්න එපා ඒක වෙනම post එහෙකින් කියන්නම්.

    2 : Stop 0x00000077 or KERNEL_STACK_INPAGE_ERROR

    මේ සීන් එක එන්නේ දHard disk එකේ ඇතිවෙන Bad sectors නිසා,හාඩ් එක ඇතුලේ තියෙන Disk ටික ඩැමේජ් වීම,ගොඩක් Harddisk එක රත් වෙද්දි,බිම වැටුනම වගේ මේ Bad sectors එනවා,

    3 : Stop 0x0000003F or NO_MORE_SYSTEM_PTES

    මේ error එක එන්නේ PagedPoolSize කියන path එක අවුල් ගිහාම මේක හදා ගන්න පුලුවම් මේ විදිහට
    Win+R press කරලා typ කරන්න regedit කියලා..
    පස්සේ open වෙන menu එකේ යන්න
    HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Control >> Session Manager >> Memory >> Management.
    මෙතනදී අපිට හමුවෙනවා මේ කියන PagedPoolSize මේක open කරලා එහි අගය 0 කරන්න එතකොට හරි පසුව pc එක restart කරන්න.

    4 : Stop 0x00000024 or NTFS_FILE_SYSTEM
    මේ Error එක එන්නේ Hard disk එකේ NTFS.sys ගොනුව නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම නිසා,දැම් හිතනවා ඇති මොකක්ද NTFS.sys කියන්නේ කියලා මෙහෙමයි NTFS.sys එක හරහා තමයි අපේ Hard disk එකේ දත්ත කියවීම ලියවීම කරන්නේ Read,Write process එක,මේකට කෙලඋනා කියන්නේ අතක් පයක් උලුක් උනා වගේ තමයි වෙනදා වගේ හරියට වැඩ කරන්න බෑ,එතකොට තමයි මේ Error එක එන්නේ, මේක ගොඩාක් දුරට හදාගන්න පුලුවම් Hard disk එකේ Drives upade karala නිවැරදි Drivers ඒ වගේම අපිට Windows මෙහෙයුම් පද්ධතියෙන් නොමිලේම ලබාදෙන disk defragmenter Software එකෙනුත් නිතර defragment කිරීම මගින් මේ දෝෂය වලක්වාගත හැකිය
    Thanks
     
    • Like
    Reactions: coolbokka