ඉස්සර පන්සලේ හාමුදුරුවෝ ලග තමා පැත්තටම කොම්පීතර් එකක් තිබ්බේ. අපිට ඒක තියන කාමරේට ඇතුල් වෙන්න දෙන් නෑ දූවිලි ගියාම වයිරස් යනවා කියලා
මුලින්ම එකක් ගත්තේ 2008/9 විතර වෙන්න ඕන. දවසක් රැම් එක බුරුල් වෙලා ඒක හදන්න කොම්පීතර් එක බයික් එකේ තියාගෙන ආනමඩුවේ ඉදන් කොලබ යුනිටි එකට ආව. ඇවිත් යන්නම 240km.![]()

මන් 2 වසරේදී රට ඉදලා එව්වා පෙන්ටියම් 2 එකක්ම..න් ගේම් ගහන්න දන්නේ නැති නිසා වෙන අය්යල ඇවිත් තමා tombraider එක ගැහුවේ..උ මට කිව්වා මෙතනින් යන්න අමාරුය් දෙය්යන්ට කියන්න කියල ඉතින් මන් වැදගෙන හිටියා දෙය්යන්ට

Issara encarta cd kivvama marenna ynwa![]()
මං ගාව Rewritable DVD දෙකක් තාමත් තියෙනවාඒ කාලේ මගේ ළග kingston 256MB pen එකක් තිබ්බා.ඒ දවස්වල පෙන් ඩ්රයිව් එකක් කියන්නෙ දුර්ලබ දෙයක්. pen එකත් එක්ක driver cdඑකක් දෙනවා. driver එක දැම්මොත් විතරයි පෙන් එක වැඩ කරන්නෙ
ඒකාලේ පෙන් එක කාගේ හරි ගෙදරක අරන් යනකොට සීඩී එකත් අරගෙන ගියා.
හැබැයි ඒ කාලේ rewriteable CD කියලා ජාතියකුත් තිබුනා.

අපෙ ගෙදරට ගෙනාවෙ පෙන්ටියම් 3 එක 2001දි එතකොට ඒ්කෙත් 98,2000 දෙකම දාලා තිබුණ.ඒකෙ 98 එකට විතරයි tv card එක support කරේමං ඉස්සර හිතන් හිටියෙ පාටිෂන් කරල OS දෙකක් දැම්මම ඒ දෙකේම ගති ලක්ෂණ වලින් එක hybrid OS එකක් හැදෙනවා කියල. පාටිෂන් දෙකක් කඩාගෙන එකකට Win98 යි අනිකට WinXP දාලා බලන් ඉන්නවා වෙනසක් නැහැ
මගෙ තිබුනා Pentium-1 PC එකක්. තාත්තා කටාර් වලින් අරන් ආවෙ ඒ දවස්වල rs.50000 විතර වුනා කිව්වා. පස්සේ ඕකෙ වින්ඩෝස් මෙව්වා වෙලා ගිහින් හදන්න දුන්නා ඒ හදන එකා කිවුවා ඕකෙ Drivers CD නැතිව හදන්න බැහැ කියල යාන්තන් අටවලා දුන්නා Sound, CD ROM එහෙම වැඩ කලේ නැහැ

ඉස්සර පන්සලේ හාමුදුරුවෝ ලග තමා පැත්තටම කොම්පීතර් එකක් තිබ්බේ. අපිට ඒක තියන කාමරේට ඇතුල් වෙන්න දෙන් නෑ දූවිලි ගියාම වයිරස් යනවා කියලා
මුලින්ම එකක් ගත්තේ 2008/9 විතර වෙන්න ඕන. දවසක් රැම් එක බුරුල් වෙලා ඒක හදන්න කොම්පීතර් එක බයික් එකේ තියාගෙන ආනමඩුවේ ඉදන් කොලබ යුනිටි එකට ආව. ඇවිත් යන්නම 240km.![]()

6 වසරේදි floppy disk එකකට game එකක shortcut එකක් copy කරලා ගිහින් දුන්නා යාලුවොන්ට මෙන්න ගහපන් කියල..උන් කියනවා වැඩ කරන් නෑ කියලා මන් ගෙනිහින් බැලුවම හැබැයි බඩු වැඩ..![]()

ayya kenek ge gedara giya eya gawa games thiyanawa kiyala ganna porath shortcut dala dunne gihin gahanna kiyala floppy disk ekata
මන් 2 වසරේදී රට ඉදලා එව්වා පෙන්ටියම් 2 එකක්ම..න් ගේම් ගහන්න දන්නේ නැති නිසා වෙන අය්යල ඇවිත් තමා tombraider එක ගැහුවේ..උ මට කිව්වා මෙතනින් යන්න අමාරුය් දෙය්යන්ට කියන්න කියල ඉතින් මන් වැදගෙන හිටියා දෙය්යන්ට

මම පහ වසරෙ ඉද්දි ගෙනවේ කොම්පුටර් එකක්.අයියා කෙනෙක් සොෆ්ට්වෙයාර් අනම් මනම් දාලා ගෙනවේ, ඔන් කරාම මම ඇහුවා අයියගෙ නම මදුරද කියල. ඇයි එහෙම ඇහුවෙ කියල මගෙන් ඇහුවම මම පෙන්නුවා මදුර ඩික්ශනරි එක![]()

ඊට පස්සෙ යාලුවො ගෙදරට ආවම උන්ට වැඩ්ඩ වගේ පෙන්නනව මගෙ තමා වැඩියෙන්ම සොෆ්ට්වෙයා තියෙන්නෙ කියල
ස්ටාර්ට් මෙනූ එක දැක්කම කලන්තෙ දාන සයිස් දිග software list එකක්ම දාගනව ඉතිං 