කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    ඉස්සර පන්සලේ හාමුදුරුවෝ ලග තමා පැත්තටම කොම්පීතර් එකක් තිබ්බේ. අපිට ඒක තියන කාමරේට ඇතුල් වෙන්න දෙන් නෑ දූවිලි ගියාම වයිරස් යනවා කියලා :lol:

    මුලින්ම එකක් ගත්තේ 2008/9 විතර වෙන්න ඕන. දවසක් රැම් එක බුරුල් වෙලා ඒක හදන්න කොම්පීතර් එක බයික් එකේ තියාගෙන ආනමඩුවේ ඉදන් කොලබ යුනිටි එකට ආව. ඇවිත් යන්නම 240km. :(

    ඒ එද්දි තමයි තෝ පාර වැරදිලා අපි එක්ක සෙට් වුනේ :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මං ඉස්සර හිතන් හිටියෙ පාටිෂන් කරල OS දෙකක් දැම්මම ඒ දෙකේම ගති ලක්ෂණ වලින් එක hybrid OS එකක් හැදෙනවා කියල. පාටිෂන් දෙකක් කඩාගෙන එකකට Win98 යි අනිකට WinXP දාලා බලන් ඉන්නවා වෙනසක් නැහැ :(

    මගෙ තිබුනා Pentium-1 PC එකක්. තාත්තා කටාර් වලින් අරන් ආවෙ ඒ දවස්වල rs.50000 විතර වුනා කිව්වා. පස්සේ ඕකෙ වින්ඩෝස් මෙව්වා වෙලා ගිහින් හදන්න දුන්නා ඒ හදන එකා කිවුවා ඕකෙ Drivers CD නැතිව හදන්න බැහැ කියල යාන්තන් අටවලා දුන්නා Sound, CD ROM එහෙම වැඩ කලේ නැහැ
     
    Last edited:

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,282
    361
    83
    මන් 2 වසරේදී රට ඉදලා එව්වා පෙන්ටියම් 2 එකක්ම..න් ගේම් ගහන්න දන්නේ නැති නිසා වෙන අය්යල ඇවිත් තමා tombraider එක ගැහුවේ..උ මට කිව්වා මෙතනින් යන්න අමාරුය් දෙය්යන්ට කියන්න කියල ඉතින් මන් වැදගෙන හිටියා දෙය්යන්ට

    :lol::lol::lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර පන්සලේ හාමුදුරුවෝ ලග තමා පැත්තටම කොම්පීතර් එකක් තිබ්බේ. අපිට ඒක තියන කාමරේට ඇතුල් වෙන්න දෙන් නෑ දූවිලි ගියාම වයිරස් යනවා කියලා :lol:

    මුලින්ම එකක් ගත්තේ 2008/9 විතර වෙන්න ඕන. දවසක් රැම් එක බුරුල් වෙලා ඒක හදන්න කොම්පීතර් එක බයික් එකේ තියාගෙන ආනමඩුවේ ඉදන් කොලබ යුනිටි එකට ආව. ඇවිත් යන්නම 240km. :(

    අැහි හුත්තො එච්චර.දුර ගියේ:shocked::shocked::shocked:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඒ කාලේ මගේ ළග kingston 256MB pen එකක් තිබ්බා. :Dඒ දවස්වල පෙන් ඩ්‍රයිව් එකක් කියන්නෙ දුර්ලබ දෙයක්. pen එකත් එක්ක driver cdඑකක් දෙනවා. driver එක දැම්මොත් විතරයි පෙන් එක වැඩ කරන්නෙ :lol: ඒකාලේ පෙන් එක කාගේ හරි ගෙදරක අරන් යනකොට සීඩී එකත් අරගෙන ගියා.

    හැබැයි ඒ කාලේ rewriteable CD කියලා ජාතියකුත් තිබුනා.
    මං ගාව Rewritable DVD දෙකක් තාමත් තියෙනවා:P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මං ඉස්සර හිතන් හිටියෙ පාටිෂන් කරල OS දෙකක් දැම්මම ඒ දෙකේම ගති ලක්ෂණ වලින් එක hybrid OS එකක් හැදෙනවා කියල. පාටිෂන් දෙකක් කඩාගෙන එකකට Win98 යි අනිකට WinXP දාලා බලන් ඉන්නවා වෙනසක් නැහැ :(

    මගෙ තිබුනා Pentium-1 PC එකක්. තාත්තා කටාර් වලින් අරන් ආවෙ ඒ දවස්වල rs.50000 විතර වුනා කිව්වා. පස්සේ ඕකෙ වින්ඩෝස් මෙව්වා වෙලා ගිහින් හදන්න දුන්නා ඒ හදන එකා කිවුවා ඕකෙ Drivers CD නැතිව හදන්න බැහැ කියල යාන්තන් අටවලා දුන්නා Sound, CD ROM එහෙම වැඩ කලේ නැහැ
    අපෙ ගෙදරට ගෙනාවෙ පෙන්ටියම් 3 එක 2001දි එතකොට ඒ්කෙත් 98,2000 දෙකම දාලා තිබුණ.ඒකෙ 98 එකට විතරයි tv card එක support කරේ :sorry:
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    ඉස්සර පන්සලේ හාමුදුරුවෝ ලග තමා පැත්තටම කොම්පීතර් එකක් තිබ්බේ. අපිට ඒක තියන කාමරේට ඇතුල් වෙන්න දෙන් නෑ දූවිලි ගියාම වයිරස් යනවා කියලා :lol:

    මුලින්ම එකක් ගත්තේ 2008/9 විතර වෙන්න ඕන. දවසක් රැම් එක බුරුල් වෙලා ඒක හදන්න කොම්පීතර් එක බයික් එකේ තියාගෙන ආනමඩුවේ ඉදන් කොලබ යුනිටි එකට ආව. ඇවිත් යන්නම 240km. :(

    ආණමඩුවෙ..මම O/L කරනකන් ඉස්කෝලෙ ගියේ එහෙ. ගෙවල් තිබුනෙ තලාකොලවැව. :yes:
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    NgfdChQ.jpg

    Matakada ;)

    :yes::yes::yes:
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    6 වසරේදි floppy disk එකකට game එකක shortcut එකක් copy කරලා ගිහින් දුන්නා යාලුවොන්ට මෙන්න ගහපන් කියල..උන් කියනවා වැඩ කරන් නෑ කියලා මන් ගෙනිහින් බැලුවම හැබැයි බඩු වැඩ.. :rofl::rofl::rofl:

    :D:D:D:yes::yes::yes: ayya kenek ge gedara giya eya gawa games thiyanawa kiyala ganna porath shortcut dala dunne gihin gahanna kiyala floppy disk ekata :D
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මන් 2 වසරේදී රට ඉදලා එව්වා පෙන්ටියම් 2 එකක්ම..න් ගේම් ගහන්න දන්නේ නැති නිසා වෙන අය්යල ඇවිත් තමා tombraider එක ගැහුවේ..උ මට කිව්වා මෙතනින් යන්න අමාරුය් දෙය්යන්ට කියන්න කියල ඉතින් මන් වැදගෙන හිටියා දෙය්යන්ට

    :lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මම පහ වසරෙ ඉද්දි ගෙනවේ කොම්පුටර් එකක්.අයියා කෙනෙක් සොෆ්ට්වෙයාර් අනම් මනම් දාලා ගෙනවේ, ඔන් කරාම මම ඇහුවා අයියගෙ නම මදුරද කියල. ඇයි එහෙම ඇහුවෙ කියල මගෙන් ඇහුවම මම පෙන්නුවා මදුර ඩික්ශනරි එක:lol::lol:

    :D
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඒකාලෙ තිබ්බ තව ආතල් එකක් තමා වැඩක් තිබ්බත් නැතත් පුලුවන් තරම් software දාගන්නව:P ඊට පස්සෙ යාලුවො ගෙදරට ආවම උන්ට වැඩ්ඩ වගේ පෙන්නනව මගෙ තමා වැඩියෙන්ම සොෆ්ට්වෙයා තියෙන්නෙ කියල:rofl: ස්ටාර්ට් මෙනූ එක දැක්කම කලන්තෙ දාන සයිස් දිග software list එකක්ම දාගනව ඉතිං :lol: