E dawaswala c partition eke ida wadi karanda windows folder eka delete karapu porak thama man
උබ හොදා යකෝ. මං හිතන් හිටියෙ desktop එකට මොනා හරී කොපි කලාම ඒක data එකක් හින්ද D එකෙන් පිරෙනව ඇති කියල
පස්සෙ බැලුවාම ඒක පිරිලත් නෑ, ඊට පස්සෙ C එකේ මෙමෙරි පිරෙනකල් desktop එකට එකේක ඒවා කොපි කරා Desktop එකට කොච්චර දැම්මත් හාඩ් එකේ මෙමරි පිරෙන්නෑ කියල හිතාගෙන. කොටින්ම Desktop එකට unlimited දාන්න පුලුවන් කියල හිතං හිටිටෙ

E dawaswala c partition eke ida wadi karanda windows folder eka delete karapu porak thama man
PAINT COURSE