කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

Enigmakluse

Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    :lol:
    රසකතා නම් බෝමයි:lol:

    මම මුලින්ම හිතන් හිටියෙ os එක කියන්නෙ වෙනම hardware එකක් කියල. අයිය කෙනෙක් කීව මගෙ මුලින් ගත්ත මැසිම අරං ටික දවසකින් වින්ඩෝස් 7 දාල දෙන්නං කියල. මං ඇහුව මැසිම slim එකක් හින්ද ඇතුලෙ ඉඩත් නෑ හයිකරන්න ඉඩ ඇතිවෙයිද කියල :lol:
    :lol::lol:
     

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    2000 di gatta Windows 98, P3 500Mhz, 4MB VGA ekak tibunu computer ekak :D

    Passe VGA eka upgrade karala e dawaswala apu game patta gahuwa

    Issara tibbane game collection kiyala jathiyak :love: ekak hambaunoth itin masayak witara goda

    Game CD cover design karana ewn ekka maara malak tibune :P kotte hariyedi issara porak paare dagena games wikunanawa. E atara empty CDs pawa tibila tiyenawa

    Is issellama PCMCIA card ekak hambuna dawase tamai delo rathwela hitiye, kohetada gahanne kiyala danne natuwa :lol: Laptop ekak ganna una eka gahanna

    Sonduru katha bohomai :love:
     

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    Mage fun eka thamai The House of The Dead :D

    Midtown Madness
    NFS 1,2,3
    Project IGI
    Chessmaster 4000 :cool:

    FIFA 98
    Spider Man :P


    .
    .
    .
    Solitaire :lol:


    DOS games flash game widihata embed karala tibba games ehemath play kara

    Mortal Kombat 1,2,UMK3 play kara. Adatath danne na mona keys walin da play karanne kiyala :sorry::sorry::sorry::P
     

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    ඉස්සර අයියාට හොරෙන් මං machine eka use karanne.nero player eken walak beluwa ra horenma.pahuwada ude sindu tikak damma.honda saddeta..math gewal petthe podi raumak gahala awa පැය 2කින් vithara eddi sindu tka iwara wela වැල play wenawa kiyapanko.....ithuru tika kiyanna oni na ne.gedra sewoma hitiya kiyanna sathutui...
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    mama giya course eke, mata hambechcha PC eke error message ekak. Mama ithin damagena close karanawa :( eth error message eka close wenne naha.

    Mulu class ekema ewunta penawa mama pana dagena error message eka close karanna hadanawa :)

    passe mama instrcuctor karayata kiuwwa me PC eke error ekak thiyanawa mata wena ekak denna kiyala.

    Mu awilla balala desktop image eka change kara. Menna bolaw ethakota eka na kiyahanko :( Balinnam kauruhari ekek error message ekaka Desktop screen shot eka gahala eka wallpaper eka widihata apply karala :) Lajjawe baha
     
    • Like
    Reactions: ELShock and Plusky

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    ඉස්සර ඕකෙන් කරන දන්න ලොකුම දේවල්නෙ පේන්ට්. ස්ක්‍රීන් ස්ර්ව්ර් මාරු කරනව වගෙ ඒවා. දවසක් මගෙ අතින් ස්ක්‍රීන් එක රොටේට් උනා. හදාගන්න දන්නැතුව ඒ පැත්තර මොනිටරේ හරවල වැඩ කරේ.:P
     

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    ඉස්සර ඕකෙන් කරන දන්න ලොකුම දේවල්නෙ පේන්ට්. ස්ක්‍රීන් ස්ර්ව්ර් මාරු කරනව වගෙ ඒවා. දවසක් මගෙ අතින් ස්ක්‍රීන් එක රොටේට් උනා. හදාගන්න දන්නැතුව ඒ පැත්තර මොනිටරේ හරවල වැඩ කරේ.:P
    පල පල ඩෝ බොරු නොකියා...:lol::lol:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    2001 දි P III - 733mhz + 15" Philips Monitor + 256mb RAM + 20GB HDD + CD ROM + KB + MOUSE
    Price Rs. 83000/-

    ඒ් දවස් වල Hard Disk ඒකට සමහරු කියන්නෙ 'හාට්' ඒක කියල.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේ 2002 වෙච්ච සීන් එකක්.

    මගේ යාළුවෙක් දන්න පොඩි එකෙක් ඔක්කෝම දේවල් ඩෙස්ක්ටොප් එකේ සේවු කරලලු.

    උගෙන් ඒ ඇයි කියලා ඇහුවාම ඌ කියලා "අයියේ හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ ඉතුරු කර ගන්න" කියලා. :eek:

    ඌ හිතල තියෙන්නෙ ඒවා මොනිටර් එකේ සේවු වෙන්නෙ කියලා. :lol:
     

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    අපේ කම්පියුටරේ හෙන ස්ලෝ කියන එක අයියගෙ කම්පියුටර් තියන යාළුවෝ අතර ප්‍රසිද්ධ දෙයක්. මොනිටරේ කැඩිලා සෑහෙන කාලයක් නිකං තිබ්බා. පස්සේ මොනිටරයක් ගෙනාවම කොහොමහරි ඉස්සරට වඩා ස්පීඩ්. මේක දැකපු අයියගෙ යාළුවෙක් ඇහුවා,


    "ආ දැන් මැෂින් එක ස්පීඩ් නේද?" කියලා.

    මං කිව්වා "ඔව්. අලුත් මොනිටරයක් ගෙනාවනේ" කියලා.
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    Nenasale yana kaale (2006) IGI dala thibba PC ekaka. Eke aim eka penne na graphics wala awulakda koheda. Screen eke mada sticker ekak alawagena IGI play kare :D

    Giya dawase idan kare games play karapu eka :lol: