කොම්පියුතර් පාවිච්චි කරන්න ගත්තු කාලෙ දැ

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම මුලින්ම කම්පියුටර් එකක් යූස් කරේ අම්මලගෙ ඔෆිස් එකේදි පොඩි කාලෙ ගෙදරට කම්පියුටර් එකක් ගන්න කලින්. ඒකාලෙ ඔෆිස් එකේ සෙට් එක මාර මල මාත් එක්ක පොඩි එවුන් ඇවිත් වැඩක් කරගන්න තියෙන කම්පියුටර් ටික ගේම් ගහල කඩල දානව කියල:lol::lol:. පලවෙනි කම්පියුටර් එක ගත්තෙ 5 වසරෙදි වගේ පෙන්ටියම් 1 එකක්:P:love:. ඊටපස්සෙ අලුත්ම පෙන්ටියම් 4 එකක් ගත්ත 500mb රැම් එක්ක, 100GB හාඩ් එකක් එක්ක 2005දී. ඊටපස්සෙ ඒක අප්ඩේට් කරා 2008දී ගේමිං එකක් විදිහට අලුත් ප්‍රොසෙසර් දාල, රැම් දාල, සෙපරේට් VGA දාල. දැන් තියෙන්නෙ ගේමිං ලැප් එකක්........:yes::yes::cool::cool:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,652
    10,231
    113
    උබල විස්වාස කරනවනම් කරපන් ! මට PC එක ඕෆ් කරන හැටි ඉගෙන ගන්න මාස ගානක් ගියා! ඒත් අනිත් වැඩ ඔක්කොම පුලුවන්! (මොකද ටීවී එක වගේ ඔක්කොම ඕෆ් වෙන්නෙ නෑ මොනිටර් එක වෙනම ඕෆ් කරන්න ඕනෙ! ඒ අස්සෙ ඕස් එකෙනුත් ඕෆ් කරන්න පුලුවන් SU එකෙනුත් ඕෆ් කරන්න පුලුවන් මටනම් විකාරයක් වෙලා තිබ්බෙ )
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඉස්සර පන්සලේ හාමුදුරුවෝ ලග තමා පැත්තටම කොම්පීතර් එකක් තිබ්බේ. අපිට ඒක තියන කාමරේට ඇතුල් වෙන්න දෙන් නෑ දූවිලි ගියාම වයිරස් යනවා කියලා :lol:


    මුලින්ම එකක් ගත්තේ 2008/9 විතර වෙන්න ඕන. දවසක් රැම් එක බුරුල් වෙලා ඒක හදන්න කොම්පීතර් එක බයික් එකේ තියාගෙන ආනමඩුවේ ඉදන් කොලබ යුනිටි එකට ආව. ඇවිත් යන්නම 240km. :(
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    1998 තමයි අපේ රට ඉන්න මාම කෙනෙක් පරණ desktop එකක් ගෙනත් දෙන්නේ අපිට. Windows 3.1 තියෙන්නේ. දැන් මිනිස්සු ඒක ගැන දන්නෙවත් නැතුව ඇති. මමත් ටිකක් පොඩි නිසා මොකවත් දන්නේ නැහැ. දාන්ඩත් බයයි. වැඩ ටිකක් දන්න අපේ අයියා කෙනෙක් ඇවිල්ලා ms paint කියලා දුන්නා.

    දවසක් අපේ ගෙවල් පැත්තේ ගැනියෙක් අවිල්ලා ඉන්න වෙලාවේ මම බොරුවට ප්ලග් එක් ගහලා key board එක ඔබ ඔබා හිටියා. බලන කොට ඒ ගෑනි අපේ ආච්චි අම්මා දන්න computer teacher කෙනෙක්... :lol::lol::lol::lol:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපේ පලවෙනි කොම්පියුටර් එක ගත්තෙ 2002 වගෙ, මම විශුවල් බේසික් ක්ලාස් එකකට යන්න ගත්තම. අපේ තාත්තා ඔටෝකැඩ් කොර්ස් එකකට යන්න පටන් අරන් එක මග නැවතුන එයගෙ ඇස් වලට ප්‍රශ්නයක් නිසා. කොහොමහරි කැඩ් කියද මන්ද එකක් දාල තිබ්බ. එතකොට මමත් කැම්පස් ගිහින් තිබ්බෙත් නැහැ. ඔටොකැඩ් බයිබල් එකයි තාත්තට දුන්න නෝටෙස් ටිකයි අරන් අමාරුවෙන් පොඩි ප්ලෑන් එකක් ඇන්ද අපි. ඒ කාලෙ කැඩ් ඩ්‍රෝවින්ග් එකක් කරන්න කන්න ඔන කට්ට කරපු උන්ම දන්නව අති. ඔය මගුල දැන් ප්‍රින්ට් කරන්න හැදුව, මල කෙලියයි මේකෙ ප්‍රින්ට් කියල ඔප්ශන් එකක් නැහැ, තියෙන්නෙ ප්ලොට් කියල ඔප්ශන් එකක්. මම කිව්වා මේක අපේ ප්‍රින්ටර් එකෙන් බැහැ, මේකට වෙනම ප්ලොටර් මැශින් එකක් ඕන ඇති කියල. ඒත් තාත්තා කිව්ව එහෙම නෑහෙ කෝර්ස් එක කරන කෙනා ඔෆිස් එකේදි නිකන් ප්‍රින්ටර් එකකින් අරන් පෙන්නුව කියල. ඊට පස්සෙ දගලල දගලල ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගහල පේන්ට් වල පේස්ට් කරල ප්‍රින්ට් කලා. බ්ලැක් ඉන්ක් එකෙන් කාලක් ඉවරයි. මෙ වැඩේ හරියන්නෙ නැහැ ඔයිට වඩා වෙනස් ක්‍රමේකට පුලුවන් ඇති කියල වැඩේ අතැරිය. පස්සෙ කලෙක බාප්ප ඇවිත් කියල දෙනකන් ඒක දන්නෙත් නැහැ, කැම්පස් යනකන් කැඩ් ඩ්‍රෝවින් කරන්න තේරුනෙත් නැහැ.
     
    Last edited:

    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මම පහ වසරෙ ඉද්දි ගෙනවේ කොම්පුටර් එකක්.අයියා කෙනෙක් සොෆ්ට්වෙයාර් අනම් මනම් දාලා ගෙනවේ, ඔන් කරාම මම ඇහුවා අයියගෙ නම මදුරද කියල. ඇයි එහෙම ඇහුවෙ කියල මගෙන් ඇහුවම මම පෙන්නුවා මදුර ඩික්ශනරි එක:lol::lol:
     

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    ඊට පස්සෙ දගලල දගලල ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගහල පේන්ට් වල පේස්ට් කරල ප්‍රින්ට් කලා. බ්ලැක් ඉන්ක් එකෙන් කාලක් ඉවරයි.


    Papuwa hooos gala giya :shocked:

    Cad 2000 wenna athi
     

    Chrysler

    Member
    Feb 21, 2018
    123
    9
    0
    උබල විස්වාස කරනවනම් කරපන් ! මට PC එක ඕෆ් කරන හැටි ඉගෙන ගන්න මාස ගානක් ගියා! ඒත් අනිත් වැඩ ඔක්කොම පුලුවන්! (මොකද ටීවී එක වගේ ඔක්කොම ඕෆ් වෙන්නෙ නෑ මොනිටර් එක වෙනම ඕෆ් කරන්න ඕනෙ! ඒ අස්සෙ ඕස් එකෙනුත් ඕෆ් කරන්න පුලුවන් SU එකෙනුත් ඕෆ් කරන්න පුලුවන් මටනම් විකාරයක් වෙලා තිබ්බෙ )


    NgfdChQ.jpg

    Matakada ;)
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Mulma kale mama mouse eke double click kiyala right left dekama ekapara ebuwa. Mama hithan hitiye double click kiyanne dekama ekapara obana eka kiyala.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Papuwa hooos gala giya :shocked:

    Cad 2000 wenna athi

    මම හිතන්නෙ ඔව්, තාත්ත ඉගෙනගෙන තිබ්බෙ R�13 හෝ R14. මම AL කරල එතකොට. දැන් එහෙම 2006 වලින් එහා එකක් හම්බුනොත් කොන්දෙ අමාරුව හැදෙනව පැයක් වැඩ කරනකොට, ඇගිලි ටික කොර වෙලා තියේවි
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මම කම්පියුටර් ශොප් එකක් කලා 2004. ඔන්න ඉතින් පොඩි එකෙක් ආවා මැශින් එකේ වයිරස් ඒක ෆෝමැට් කරලා වින්ඩෝස් දාලා දෙන්න කියලා
    මම ඉතින් හදලා දුන්න මූ ඒක ගෙදර අරන් ගිහින් ගිය පයින්ම ආයෙ එනවා කම්පියුටරේ උස්සගෙන.
    මම ඇහුවා මොකෝමල්ලි ආයෙත් කියලා
    පොඩි එකා කියනවා මේකෙ බල්ලෙක් හිටියා ඌ නෑ කියලා. යකෝ මම බැලුවා මූ මොන බල්ලෙක් ගැන දොඩවනවද කියලා.
    බැලින්නම් අර ඔෆිස් වල වර්ඩ් ඔන් කරහම එන බල්ලා

    xp search eketh ohoma ekak awa mathakaii


    winme.PNG


    Windows ME ,p1 computer ekata dapu eka thamii ekale karapu lokuma hapankama.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    කොම්පියුටර් සීන් එකක් නෙමේ හැබැයි හිනා යන සීන් එකක් නිසා කියන්නම් මම දවසක් කඩේකට ගියා බඩු වගයක් ගන්න. ඒ අතරේ තරමක මැදි වයසේ ගෑනු කෙනෙක් ආව කඩේට එයා මුදලාලිගෙන් මෙහෙම අහනව. මුදලාලි මට හෝස්පවර් 60 බල්බ් එකක් දෙන්න කියල. මේ පලාත දීවරයෝ ගොඩක් ඉන්න පලාතක්. බෝට්ටු එන්ජින් වල ධාරිතාව නිතර කතාවෙනව හෝස්පවර් වලින්. මේ ගෑනු කෙනාට වැඩි දැනුමක් නැති නිසා එහෙම අහන්න ඇති.
     

    nephilim

    Junior member
  • Apr 16, 2017
    72
    26
    18
    පෘථිවිතලයේ
    මන් 2 වසරේදී රට ඉදලා එව්වා පෙන්ටියම් 2 එකක්ම..න් ගේම් ගහන්න දන්නේ නැති නිසා වෙන අය්යල ඇවිත් තමා tombraider එක ගැහුවේ..උ මට කිව්වා මෙතනින් යන්න අමාරුය් දෙය්යන්ට කියන්න කියල ඉතින් මන් වැදගෙන හිටියා දෙය්යන්ට
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩෙස්ක්ටොප් ෂෝට් කට් එක තියන හින්දා Program files අස්සෙ තියන ගේම් ෆයිල්ස් මැකුවා..