කොම්පුටරේ සහ සිරිපාල

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කොම්පුටරේ සහ සිරිපාල

    මේ කතාව ජංජාලේ තිබිල මම කියවපු කතාවක්, අ.පේ. සැට් එකත් එක්ක බෙදාහදා ගන හිතුන නිසා ටිකක් දේශීයකරණය කරලා ලියන්නම් හොඳේ
    smile.png


    33384-clip-art-graphic-of-a-transfusion-blood-droplet-mascot-cartoon-character-waving-from-inside-a-computer-screen-by-toons4biz.jpg


    ඔන්න මේ කතාවේ කතා නායකයාට අපි සිරිපාල කියමුකෝ. ඉතින් මේ සිරිපාලට දවසක් හැදුනලු හොඳවයින් වැලමිටේ අමාරුවක්. ඉවසන්න බැරි තරම් වේදනාව වැඩි නිසා මෑන් හිතුවලු බලන් ඉඳල හරියන්නෑ. ඉක්මනට දොස්තර කෙනෙක්ට පෙන්නල බෙහෙතක් ගන්න ඕනෙ කියලා. මේ ලෙඩේට බෙහෙත් ගන්න යන්න ඉන්න කතාව සිරිපාල කිව්වලු මනුස්සයගෙ හොඳම යාළුවා පියදාසත් එක්ක. මේක අහපු ගමන් පියදාස කියපි "ඕකට නිකන් බොරුවට දොස්තරලට සල්ලි ගෙවන්න ඕනෙ නෑ, අර හන්දියෙ ෆාමසියේ තියෙනවා ඕනෙ ලෙඩක් අඳුනගෙන එවෙලෙම ගන්න ඕනේ බෙහෙත මොකක්ද කියල කියන කොම්පීටර් එකක්, ඔහේගෙ මුත්‍රා සාම්පලේකුයි රුපියල් සීයකුයි දුන්න ගමන් කොම්පීටරේ බෙහෙත කියනවා කියල ". මේක ඇහුවම අපේ සිරිපාලයටත් කතාව හිතට ඇල්ලුවා. මොකටෙයි නිකන් බොරුවට දොස්තරලට සල්ලි පූජකරන්නේ කියල හිතල එදා හවසම හන්දියෙ ෆාමසියට ගියා මුත්‍රා සෑම්පලෙත් අරගෙන. ගිහින් බැලුවම වැඩේ ඇත්ත, කොම්පීටරේ තියෙනව. සිරිපලයත් ඉතින් රුපියල් සීයයි, අරන් ගියපු සෑම්පලෙයි දෙකම කොම්පීටරේට ඉදිරිපත් කලා.කොම්පීටරේ එහෙන් මෙහෙන් බලුප් පත්තු වෙන්න පටන් ගත්ත, බීප් බීප් සද්දත් ඇවිත් ඔන්න එකපරටම තිරේ මෙහෙම වැටුණා.

    "අධික ලෙස ටෙනිස් ක්‍රීඩාවේ යෙදීම නිස ඔබේ වැලමිට ඇදීමකට ලක්වී ඇත, දිනකට දෙවරක් උණු වතුරෙන් වැලමිට තවන්න, බර වැඩ කිරීමෙන් වළකින්න, ඔබේ වැලමිට සති දෙකකින් යථා තත්වයට පත්වනු ඇත."
    දැන් ඉතින් මේක දැක්කට පස්සෙ අපේ සිරිපාලට හෙනම සැටිස්ලු. ඇයි ඉතින් රස්තියාදු වෙන්නෙත් නැතුව, රුපියල් සීයෙන් වැඩෙත් ශේප්නෙ. දැන් පොර ගෙදරත් ඇවිල්ලා කල්පනාව මේ බේත් කියන කොම්පීටරේ ගැනමලු. මනුස්සය හිතුවලු "හ්ම්ම් බලමුකො ඉතින් හැබෑටම දැන් තාක්ශනේ දියුනුව, මුත්‍රා සෑම්පලෙන් ලෙඩේ හොයල බෙහෙතුත් කිව්වනෙ කියල" ඔහොම හිත හිත ඉන්නකොට මෑන්ට හිතුනලු ඇත්තට ඔය කොම්පියුටරේට වරද්දවන්න බැරිද කියල.පොර හිතාගත්තු ඊලඟ දවසෙ හොඳ සාම්පලයක් අරන් ගිහින් කොම්පියුටරේට දෙන්නම්කො වැඩේ කියලා, ඔය කොම්පියුටරයට වරද්දවන එකත් මේ සිරිපාලට කජ්ජක්ද කියල ඔන්න ඊලඟ දවසෙ මෑන් පටන් ගත්තලු ගෙනියන්න සාම්පලයක් හදන්න.

    සිරිපාලයගෙ ගෙදර ඉන්නේ සිරිපාලයයි ගැනියි දුවයි බල්ලයි.මුලින්ම ටැප් වතුර ටිකක් අරගෙන ඒකට දැම්මලු ගෙදර හිටපු බල්ලගේ අපද්‍රව්‍ය ටිකක් (ඔව් ඔව් බෙටි තමා
    tongue.png
    ), ඊලගට ඒකටම ගෙදර වැසිකිලි වලේ වතුර පොඩ්ඩක් දැම්මලු. ඔය ඔක්කොම කලවම් කොරල ඒක උඩටම මේ සිරිපාලයා තමංගේ xxx දේවලුත් එකතු කරාලු. අන්තිමේ හොඳට කවලම් හෙම කරලා සාම්පලෙත් අරගෙන වැඩ්ඩ වගේ ගියාලු හන්දියෙ ෆාමසියට. ගිහිල්ලා පල් හිනාවකුත් දාලා සාම්පලෙත් එක්ක රුපියල් සීයකුත් තිබ්බලු.

    ඔන්න දැන් කොම්පීටරේ වැඩේ පටන් ගත්තලු. එහෙන් මෙහෙන් බලුප් පත්තු වෙනව, බීප් බීප් ගානවයි එක විකාරයයි, සිරිපාලය හිනවෙවේ බලන් ඉන්නව කොම්පුටෙරේ දැන් මොකෝ කියන්නෙ කියල. කොහොමින් කොහොමින් හරි අන්තිමේ කොම්පීටරෙ රිපෝට් එකක් දුන්නලු. ඒකෙ මෙන්න මෙහෙම තිබ්බලු

    "ඔහේගේ ටැප් වතුර අපිරිසිදුයි, ආසනික් එකතු වෙලා, ඉක්මන්ට වතුර ෆිල්ටෙර් කරගන්නවා,ඊලඟට තමුසෙගෙ බල්ලට පණු අමාරුව, ඌට පණු බෙහෙත් අරන් දෙනව, තමුසෙගෙ දුව කුඩු ගහන්න ඇබ්බැහි වෙල, දුවව පුනුරුත්ථපන මධ්‍යස්ථානෙකට ඇතුල්කරනවා, තමුසෙගෙ නෝනට බබෙක් හම්බුවෙන්නයි යන්නෙ, ඒ බබා තමුසෙගෙත් නෙවෙයි, ගිහින් නීතිඥයෙක් හම්බවෙනවා, අන්තිමට කියන්න තියෙන්නේ තමුසෙ ඔය *තේ ගැහිල්ල නතර කලේ නැත්නම් වැලමිටේ අමාරුව නම් හොඳවෙයි කියල හිතන්න එපා":angry::angry::angry::angry:

    Source
     
    Last edited: