@PHBhagya ලැජ්ජයිනේ අනේ ඕවටකොම්පෝස්ට් වලට නයිට්‍රිජන් ලැබෙන්න නම් පොඩි "කෙමක්" කරන්න ඕනෑ.
අහල පහල අයට නොපෙනෙන්න කොම්පෝස්ට් වලට හෝ ටැංකියට චූ කරන්න ඕනෑ.
කාටවත් නොපෙනෙන්න මේක කරන්න පුලුවන්නම් වැඩේ 100% සාර්ථකයි.
මේක කාටවත් පේන්න කලොත් වෙන දේ දන්නවානේ.
