කොම් එක ඇපලක් කරමු

thalia

Well-known member
  • Sep 8, 2014
    1,185
    885
    113
    සයිබරේ තමා
    කොම් එක ඇපලක් කරමු

    apple-logo.jpg


    දැන් කට්ටිය කල්පනා කරයි කොම් එක කොහොමද ඇපලක් කරන්නෙ කියල.මේ කන ඇපල් ගැන නෙමෙයි කියන්නෙ.මම කියන්න යන්නෙ apple iphone එකක් විදිහට කොම් එක වෙනස් කරන හැටි.

    මේකනම් පට්ටම වැඩක්.මේකට ඕන කරන්නෙ iPadian කියන software එක.ඒක පහලින් download කර ගනගන්න. (50MB)

    ipadian-ios-emulator-pc-download.jpg


    Download iPadian 2 -softpedia link

    දැන් Download කර ගත්ත setup file එක install කරගන්න.install වුනාට පස්සෙ iPadian එක open කර ගන්න.ඔන්න දැන් ඔයාගෙ කොම් එක iphone එකක් වගේ පෙන්නයි.

    මේකත් එක්කම Angry Birds Space,Bad piggies කියන game දෙක හම්බ වෙනව.ඒ වගේම තවත් apps වගේකුත් හම්බ වෙනව.

    iOS-Emulator-for-PC-free-download.jpg


    මේකෙ තියෙන appstore එකෙන් ගිහින් ඔයාට ඕන කරන ඔයා කැමති games,apps download කර ගන්නත් පුලුවන්.

    වැඩි දුර තොරතුරු දැන ගන්න ඕනනම් පහල site එකට යන්න.
    :)
    www.xpadian.com

    my blog---http://black9tricks.blogspot.com/2015/11/best-iphone-emulatore-for-windows-ipadian-2.html
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,286
    1
    4,527
    113
    Unknown
    ලොකු ෆොන්ට් එකකින් දැම්ම නම් තවත් වටිනවා :)​