කොමියුනිකේෂන් හෙල්ප්
මචන්ලා කොමියුනේකෂන් බිස්නස් එකක් දියුණු කරන්නේ කොහොමද?...අවුරැදු 5 ක් තිස්සේ කරනවා....තවම එකම තැනමයි...අපි ජීවත් වෙන්නේ මේකෙන් හැබැයි..ලැබෙන ලාබයෙන් ජීවත් වෙනවා...අලුතින් දෙයක් කඩේට එක් කරන්න සල්ලි ඉතුරැ වෙන්නේ නෑ...ඉතින් අපි එකම විදිහට ඇදගෙන යනවා...දැන් මට තේරෙනවා එහෙම බෑ කියලා...ටිකෙන් ටික ආදායම අඩු වෙනවා...හැමදාම එකම ආදායම නෑ...වැඩ තියෙන දවස්වලට හොදටම වැඩ...නැති දවස්වලට අඩුයි...කොහොමද මචන්ලා දියුණු කරන්නේ මේක...

kiyanawata karala balapan..nithara senaga yana ena kadayak nam aniwa senaga double wenawa...
wal kamakata nemei..eke kelloma godak inne
baduwata bf kenek hityoth ehama eki watetama card dai ganna kiya kiya 