විවාදිත කතාවක්. සමහර කොමිෂන් නම් අලුත්ම අය දාලා කරන්න බැ. ආයතන දැනූම ඇති අත්දැකිම් තියන අය ඕනා. සමහර ඒවා ට නම් අලුත්ම අය දාන්න ඕනි.රටේ කොමිෂන්සභා වලට ඇයි විශ්‍රාමිකයින් දාන්නේ?
විශ්‍රාම ගියා කියන්නෙ ජිවිතේ විවේකිව තියන්න ඕන වයසනේ...
hamu wage addakim thiyana aya da?විවාදිත කතාවක්. සමහර කොමිෂන් නම් අලුත්ම අය දාලා කරන්න බැ. ආයතන දැනූම ඇති අත්දැකිම් තියන අය ඕනා. සමහර ඒවා ට නම් අලුත්ම අය දාන්න ඕනි.
ඌ මානවම්ම කොමිසමටhamu wage addakim thiyana aya da?
ගොඩක් ඉන්නේ රාජ්‍ය සේවයේ කාල කාල හැට පැන්නට පස්සේ ඕවට රිංගලා ආයෙත් කාගෙන කාගෙන යන උන්. අලුත්ම උන් කොමිසමකට දාන්න බැරි බව ඇත්ත, නමුත් වයස 45 පැනපු අත්දැකීම්/ හැකියාව තියන උන් ඕන තරම් රටේ ඉන්නවනේ නාකි පප්පල නැතුව. ඔය නාකි පප්පලම හදපු කතාවක් තමයි කොමිසමකට ගාල් වෙන්න ඕන උන් වගේ නාකි හුටාරිස්ල කියල. සමහර පප්පලට email එකක් වත් ඕපන් කරන්න / යවන්නවත් තේරෙන්නේ නෑ.විවාදිත කතාවක්. සමහර කොමිෂන් නම් අලුත්ම අය දාලා කරන්න බැ. ආයතන දැනූම ඇති අත්දැකිම් තියන අය ඕනා. සමහර ඒවා ට නම් අලුත්ම අය දාන්න ඕනි.
කමිෂන් ක්‍රමයම ප්‍රතිස්ථාපනය කරන්න ඕනා.ගොඩක් ඉන්නේ රාජ්‍ය සේවයේ කාල කාල හැට පැන්නට පස්සේ ඕවට රිංගලා ආයෙත් කාගෙන කාගෙන යන උන්. අලුත්ම උන් කොමිසමකට දාන්න බැරි බව ඇත්ත, නමුත් වයස 45 පැනපු අත්දැකීම්/ හැකියාව තියන උන් ඕන තරම් රටේ ඉන්නවනේ නාකි පප්පල නැතුව.
ඔය නාකි පප්පලම හදපු කතාවක් තමයි කොමිසමකට ගාල් වෙන්න ඕන උන් වගේ නාකි හුටාරිස්ල කියල. සමහර පප්පලට email එකක් වත් ඕපන් කරන්න / යවන්නවත් තේරෙන්නේ නෑ.ඕකුන් කොමිෂන් වල ගාල් වෙලා ඉන්න කන් රටවල් අනාතයි.
අවුරුදු 60 පැන්නට පස්සෙද හොද ඩිෂිෂන් එන්නේ ?? රජයේ IT හදා ගන්න බැරිත් ඕකුන් නිසාම තමයි. මොකද උන් දන්නේ සේරම දේවල් කොලෙකින් ලියල ඉල්ලා ගෙන ඒක උන්ගේ ආයතනික සංග්‍රහ පොතේ තියනවද කියල බලන්න විතරයි. ඉතින් උන්ට IT දියුණු කරන්න උවමනාවක් / කැමැත්තක් නෑ. මම දන්නා තරමට රජයේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයටම ලියුම් කඩදාසි නැතුව IT (paperless administration) වලින් ගනුදෙනුවට උත්සහ කලේ එකම එක ලේකම් කෙනයි (මම පුද්ගලිකව එතුමාට email යවල තියනව. ඒ හැම එකටම පැය 12 ක් යන්න කලින් රිප්ලයි ආව ඔෆිස් ටයිම් එකෙන් පිටදී පවා). එයා පරිපාලන සේවයෙන් පිට කෙනෙක්. ටික කලකින් අර හනමිට්ටෝ ටික එකතුවෙලා අර මනුස්සයත් එලව ගත්ත.ඒකට නම් මචං වෙනම නිලධාරින් ඉන්නවානේ. කමිෂන් මෙම්බර් කියලා ඔක්කොම කරන්න අවශ්‍ය නැ. ඩිෂිෂන් මේකින් නේ JD එක. රජයේ IT වල පද්ධතියෙම අවුලක් තියනවානේ.ඒක හදාගන්න ඕනා
උඩ ඕකට උත්තරේ ලියලා ඇති.අවුරුදු 60 පැන්නට පස්සෙද හොද ඩිෂිෂන් එන්නේ ?? රජයේ IT හදා ගන්න බැරිත් ඕකුන් නිසාම තමයි. මොකද උන් දන්නේ සේරම දේවල් කොලෙකින් ලියල ඉල්ලා ගෙන ඒක උන්ගේ ආයතනික සංග්‍රහ පොතේ තියනවද කියල බලන්න විතරයි. ඉතින් උන්ට IT දියුණු කරන්න උවමනාවක් / කැමැත්තක් නෑ. මම දන්නා තරමට රජයේ මුළු අධ්‍යාපන ක්ෂේත්‍රයටම ලියුම් කඩදාසි නැතුව IT (paperless administration) වලින් ගනුදෙනුවට උත්සහ කලේ එකම එක ලේකම් කෙනයි (මම පුද්ගලිකව එතුමාට email යවල තියනව. ඒ හැම එකටම පැය 12 ක් යන්න කලින් රිප්ලයි ආව ඔෆිස් ටයිම් එකෙන් පිටදී පවා). එයා පරිපාලන සේවයෙන් පිට කෙනෙක්. ටික කලකින් අර හනමිට්ටෝ ටික එකතුවෙලා අර මනුස්සයත් එලව ගත්ත.