VIP මෙව්වා එක මොකද්ද ?
VIP අයට කඩේ බඩු ඉවර වෙලා අලුතින් එන stock එකෙන් මුලින්නම දෙනව.
VIP මෙව්වා එක මොකද්ද ?
මචන් උබට ඕන coin එක මොකක්ද? VIP නිසා හොයල දෙන්නම්.man ethakota VIP neh.. eth badu nane ithin...![]()


ගොඩක් දේවල් අද මම ඉගෙන ගත්ත.
මචන් 1030 එකෙන් දවසට රුපියල් 10ක ලාබයක් ගන්නත් බෑ වගේ. 1080 හෝ 1080 TI එකෙන් මාසයකට රුපියල් 7500ත් 9000ත් අතර ලාබයක් ගන්න පුළුවන්. electricity unit එකක් රුපියල් 25ක් විතර වෙනවනම් තමයි මේ ලාබෙ. 1080 කියන්නෙ හොද GPU එකක් නමුත් AMD තරම ලාබ නෑ.
අලුතෙන් එන shit coins මයින් කලොත් ලැබෙන ලබය හුගක් වැඩියි.
machan, gtx 1060 2k thiyanwa, mine karanna one coins gana idea ekak deepanko


machan ubalage mining walata set wenne kohomada ?XMR - Monero ටිකක් අද දෙන්න පුළුවන් මුලින්ම ඊයේ ගන්න බැරිවුන VIP අයට. ඊට පස්සෙ තමයි අනෙක් අයට
UPDATES:
XMR අදට ඉවරයි.![]()
man ethakota VIP neh.. eth badu nane ithin...![]()
XMR - Monero ටිකක් අද දෙන්න පුළුවන් මුලින්ම ඊයේ ගන්න බැරිවුන VIP අයට. ඊට පස්සෙ තමයි අනෙක් අයට
UPDATES:
XMR අදට ඉවරයි.![]()
Ehenam dan mudalali kenek?
ඇත්තම කියනවනම් කඩේ වැඩකරන ගෝලය වගේ. මේකෙ BTC ඔස්තාර්ල වගේ පොර ටෝක් දෙන උන්ට හරියට coin එකක wallet එකක් වත් install කරගන්න බෑ. මගේ ඉතින් පණ යනව. මීට සැපයි නාට්ටාමි වැඩේ.


Machan ITNS and EDL Tikak ganna puluwanda?