කොයින්_ටොමියාගේ_Shit_Coins_කඩේ_ALT_Coins

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    man ethakota VIP neh.. eth badu nane ithin... :(
    මචන් උබට ඕන coin එක මොකක්ද? VIP නිසා හොයල දෙන්නම්.

    බඩු ඉවර වෙන්න හේතුව මචන්. අපේ මයින් කරන උන්ටික sell කරන්නෙ මයින් කරපු ටිකෙන් 20% විතරක් නිසා. උන් 80% HODL කරනව:P

    මම sell කරන ප්‍රමාණය වැඩිකරගන්න බලන්නම්. මට හිතෙන්නෙ 80% විතර sell කරල 20% HODL කරන එක තමයි ගැලපෙන්නෙ කියල:lol:

    අද ඉතින් පලවෙනි දවසනේ.:cool: ගොඩක් දේවල් අද මම ඉගෙන ගත්ත.

    බඩු ටිකක් ලැබුනම shit coins කඩේ නැවත open කරන්නම්.

    හැමෝටම ස්තුතියි.

    මගේ පණ ගිහිල්ල කඩේ වැඩ කරල.:sorry:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මචන් 1030 එකෙන් දවසට රුපියල් 10ක ලාබයක් ගන්නත් බෑ වගේ. 1080 හෝ 1080 TI එකෙන් මාසයකට රුපියල් 7500ත් 9000ත් අතර ලාබයක් ගන්න පුළුවන්. electricity unit එකක් රුපියල් 25ක් විතර වෙනවනම් තමයි මේ ලාබෙ. 1080 කියන්නෙ හොද GPU එකක් නමුත් AMD තරම ලාබ නෑ.

    අලුතෙන් එන shit coins මයින් කලොත් ලැබෙන ලබය හුගක් වැඩියි.

    machan, gtx 1060 2k thiyanwa, mine karanna one coins gana idea ekak deepanko
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    XMR - Monero ටිකක් අද දෙන්න පුළුවන් මුලින්ම ඊයේ ගන්න බැරිවුන VIP අයට. ඊට පස්සෙ තමයි අනෙක් අයට :)

    UPDATES:
    XMR අදට ඉවරයි. :(
     
    Last edited:

    dinushadre

    Well-known member
  • Jul 3, 2013
    986
    171
    83
    mcn minig gana thread ekak danna puluwannam loku deyak,
    ubalage minig set ekakta set wenda barida apita
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    XMR - Monero ටිකක් අද දෙන්න පුළුවන් මුලින්ම ඊයේ ගන්න බැරිවුන VIP අයට. ඊට පස්සෙ තමයි අනෙක් අයට :)

    UPDATES:
    XMR අදට ඉවරයි. :(
    machan ubalage mining walata set wenne kohomada ?
    mine gana set wena podi tikak kiyala depan. wadiya ona nae machan eka shit coin ekak thibunath athi. cpu walin mine karanda puluwan shit coin thiyanawada machan ?

    mama danta hadron coin eka mine karanawa . coin ekakata kiyala mine kare echarai.
     
    Last edited:

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    XMR - Monero ටිකක් අද දෙන්න පුළුවන් මුලින්ම ඊයේ ගන්න බැරිවුන VIP අයට. ඊට පස්සෙ තමයි අනෙක් අයට :)

    UPDATES:
    XMR අදට ඉවරයි. :(

    Ehenam dan mudalali kenek?
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Ehenam dan mudalali kenek?

    ඇත්තම කියනවනම් කඩේ වැඩකරන ගෝලය වගේ. මේකෙ BTC ඔස්තාර්ල වගේ පොර ටෝක් දෙන උන්ට හරියට coin එකක wallet එකක් වත් install කරගන්න බෑ. මගේ ඉතින් පණ යනව. මීට සැපයි නාට්ටාමි වැඩේ.
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    ඇත්තම කියනවනම් කඩේ වැඩකරන ගෝලය වගේ. මේකෙ BTC ඔස්තාර්ල වගේ පොර ටෝක් දෙන උන්ට හරියට coin එකක wallet එකක් වත් install කරගන්න බෑ. මගේ ඉතින් පණ යනව. මීට සැපයි නාට්ටාමි වැඩේ.

    :lol::P
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Machan ITNS and EDL Tikak ganna puluwanda?

    මචන් දැනට GRFT හා EDL පමණයි තියෙන්නෙ. EDL එකක් දැනට LKR 0.70 වගේ යන්නෙ. GRFT එකක් LKR 46.20 විතර වෙනව
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මේ post එක දාන්නේ ⁣⁣⁣⁣⁣⁣ලොකු උදව්වක් ඉල්ලන්න. Daneel කියන ICO project එකේ competition එකකින් මම final 5 ට select වෙලා.. ඒකේ winner තෝරන්න vote එකක් තියෙනවා. අද මේකේ final voting day එක දැනට මම දෙවෙනියට ඉන්නේ. පුළුවන් නම් ලංකාවේ කොල්ලෙක් වෙච්ච මට win කරන්න help එකක් දෙන්න. දැනට Russian එකෙක් ඉස්සරහින් ඉන්නේ vote පොඩි ගානකින්


    Telegram ඉන්න අපේ එළකිරි සහෝදරවරු @Eagle294 vote කරන්න පහල link එකෙන්

    ::::::::::::Vote for @Eagle294::::::::::

    https://t.me/projectdaneel/134

    කරදරයක් උනානම් සමාවෙන්න කියල ඉල්ලනවා ඔක්කොමගෙන්ම . Thank you 🙏