ආර්පිකෝ වලත් තියෙනවා. හාර්ඩ් වෙයාර්, ඉලෙක්ට්‍රික් කඩ වලත් තියෙනවා.
මගේ ගාවත් එකක් පාවිච්චි කරනවා ගෑස් නැති වෙලේට.
කරන්ට් වදිනවා කොයිල් එකෙන්. උෂ්ණත්වය අඩුවැඩි කරන්න බැහැ.
පැතලි මැටි භාජනයක් තියාගෙන උයන්නේ.
උයන්න ඕනි සේරම ටික හදාගෙන, කොයිල් එක පත්තු කරන් මුට්ටියට දාලා එකක් ඉවර උනාම, ඒක වෙන භාජනයකට දාලා ඊලග එක මුට්ටියට දාලා උයගන්නවා.
කරදරයි ටිකක්. කරන්ට් බිලත් වැඩියි.