කොයිල් හොට් ප්ලේට්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Coil එකක් තියෙන හොට් ප්ලේට් වර්ගය ගන්න තැනක් දන්නවා ද මචං 138 රූට් එකේ? ඒකෙ මොනවා හරි අවුලක් තියෙනවා ද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ආර්පිකෝ වලත් තියෙනවා. හාර්ඩ් වෙයාර්, ඉලෙක්ට්‍රික් කඩ වලත් තියෙනවා.

    මගේ ගාවත් එකක් පාවිච්චි කරනවා ගෑස් නැති වෙලේට.

    කරන්ට් වදිනවා කොයිල් එකෙන්. උෂ්ණත්වය අඩුවැඩි කරන්න බැහැ.

    පැතලි මැටි භාජනයක් තියාගෙන උයන්නේ.

    උයන්න ඕනි සේරම ටික හදාගෙන, කොයිල් එක පත්තු කරන් මුට්ටියට දාලා එකක් ඉවර උනාම, ඒක වෙන භාජනයකට දාලා ඊලග එක මුට්ටියට දාලා උයගන්නවා.

    කරදරයි ටිකක්. කරන්ට් බිලත් වැඩියි.