ඒවගෙ කටු විතරනෙChicken Healthy Na boss. Curry Chicken nm poddak Shape. Eth kanna amarui patta hayyay.
සාමන්‍යයෙන් ගෙවල් වල නිදහසෙ ඉන්න බෙහෙත් විදින්නෙ නැති කුකුල්ලු තමයි හොදයි කියන්නෙ.බයිරහ වගේ පැකට් ඒවද
ගමේ ෆාම් ඒවද

Chicken Breast kanawa, Eth dn adu karala thiyenne. Maalu kaapan. Chicken dn healthy na kana ekaඒවගෙ කටු විතරනෙ
උබ මොනවද කන මස්
හරක් මස්Chicken Breast kanawa, Eth dn adu karala thiyenne. Maalu kaapan. Chicken dn healthy na kana eka
Mokakda chicken wala aula ?Chicken Healthy Na boss. Curry Chicken nm poddak Shape. Eth kanna amarui patta hayyay.
ඉස්සරවෙලා අරු අහපු ප්‍රශ්නේ මොකක්ද කියල බලපන්. උබේ මොළෙත් කුරුවල් වෙලාද කොහෙද චිකන් ජරාව කාල.තමන්ම උයන එකෙක් නම් දන්නවා හදන්න ලේසි මොකක්ද කියලා.
හෙල්ති වුනත් හෙල්ති නැතත් මොක කෑවත් කන්න කලින් හෝදන්න එපැයි. ෆාම් චිකන් පොඩි කුනු තොගයක් නෙමෙයි තියෙන්නෙ. හෝදන්න ගියාම හැට පැයක් යනවා. පැකට් චිකන් වල එහෙම නෑ. උන්ගෙ හෝදලමනෙ එන්නෙ. ඒක නිසා දැන් මම ගන්නෙ පැකට් එව්ව විතරයි.ඉස්සරවෙලා අරු අහපු ප්‍රශ්නේ මොකක්ද කියල බලපන්. උබේ මොළෙත් කුරුවල් වෙලාද කොහෙද චිකන් ජරාව කාල.![]()
Gan kukullu hondayi duck la watuwoCurry chicken kiyala kanneth Parents chicken tamai. Parents chicken kiyanne Eggs lay karala iwara naaki kikiliyo. Unta 3-4 years hormone gahala tiyenne Eggs laying induce karanda. Chicken kiyanne jarawama tamai.