කොයි පරයත් එහෙම තමයි.....!!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ත්‍රෙඩ් වල රෙනවා කියන්නේ මේක. ශ්‍රී ලංකික අවේනික සින් එකක්
    Sira bn.. eka nam aththa thamai.
    EK eke hoda thread watenne naththeth oka nisama thamai machan.
    mokek hari avith thread kala yanawa wadak nathi deyak kiyala.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sira bn.. eka nam aththa thamai.
    EK eke hoda thread watenne naththeth oka nisama thamai machan.
    mokek hari avith thread kala yanawa wadak nathi deyak kiyala.
    ඔව් ඉතින් ත්‍රෙඩ් වල රෙනකොට ඕනෑම එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නේ ඇයි කියලා හිතනවනේ බන්.
    එකා වගේ මේකට විරුද්ද උනොත් යන්තම් හරි ගොඩ යයි
     
    • Like
    Reactions: RLT4U

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    ප්‍රීති වෙසක්
    වෙන්න මතක්
    මෙන්න මගෙන්
    කාඩ් පතක්

    කියලා දුන්න වෙසක් කාඩ් මතක් වුනා. ස්තූතියි මචං.

    භීෂණ කාලේ තරුණ කාන්තාවක් බය නැතුව සමාජ අසාධාරණයට විරුද්ධව කතා කරපු හැටි පුදුමයි.
    දැන් පරම්පරාවේ එකෙක්ටවත් ඔහොම දෙයක් කරන්න බෑ හොටු පෙරන් අඩනවා ඇරෙන්න.
    කැම්පස් වල එවුනුත් පවනින් "යදමින් බැද විලංගු ලා" විතරයි. පවනේ හරය තේරුම් ගන්න උන්ටත් බැරි වුනා.

    ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
    කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
    කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
    ‍කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්

    ඒ කාලේ දරුනු වධ බන්ධන වලට ලක්වෙලා මැරිලා ගිය ලංකාවේ තරුණ පරම්පරාව ගැන දුකයි.
    71, කළු ජූලි, 88/89 වලින් මැරිලා ගිය ආමි එකේ සහ සිංහල දෙමල සිවිල් මිනිස්සු නිකන් ඔහේ තරහ ඇති කරන මැරිලා ගියා විතරයි.
    රටට ආදරේ පරම්පරාව මැරිලා ගියා නිවටයෝ ටික ඉතුරු වුනා.
    ජෙප්පොන්ව සුද්ද කරනවා නෙමෙයි ජෙප්පෝ ගම්වල අහිංසක කොල්ලොන්ව ෆෝම් කරලා පොලිසි වලට ගහපු එක වැරදියි.

    කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉද්දි මතක් වුනේ මෙන්න මේ පද පේලිය.

    වහින්නට හැකි නම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකි නම් බතක් වී
    බතක් නොඉදෙන පැලක රහසින්
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ප්‍රීති වෙසක්
    වෙන්න මතක්
    මෙන්න මගෙන්
    කාඩ් පතක්

    කියලා දුන්න වෙසක් කාඩ් මතක් වුනා. ස්තූතියි මචං.

    භීෂණ කාලේ තරුණ කාන්තාවක් බය නැතුව සමාජ අසාධාරණයට විරුද්ධව කතා කරපු හැටි පුදුමයි.
    දැන් පරම්පරාවේ එකෙක්ටවත් ඔහොම දෙයක් කරන්න බෑ හොටු පෙරන් අඩනවා ඇරෙන්න.
    කැම්පස් වල එවුනුත් පවනින් "යදමින් බැද විලංගු ලා" විතරයි. පවනේ හරය තේරුම් ගන්න උන්ටත් බැරි වුනා.

    ඒ කාලේ දරුනු වධ බන්ධන වලට ලක්වෙලා මැරිලා ගිය ලංකාවේ තරුණ පරම්පරාව ගැන දුකයි.
    71, කළු ජූලි, 88/89 වලින් මැරිලා ගිය ආමි එකේ සහ සිංහල දෙමල සිවිල් මිනිස්සු නිකන් ඔහේ තරහ ඇති කරන මැරිලා ගියා විතරයි.
    රටට ආදරේ පරම්පරාව මැරිලා ගියා නිවටයෝ ටික ඉතුරු වුනා.
    ජෙප්පොන්ව සුද්ද කරනවා නෙමෙයි ජෙප්පෝ ගම්වල අහිංසක කොල්ලොන්ව ෆෝම් කරලා පොලිසි වලට ගහපු එක වැරදියි.

    කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉද්දි මතක් වුනේ මෙන්න මේ පද පේලිය.

    Ubatath preethi wesak machan.
    Ape rate pirisidu sinhala jana thiyena un 0% machan. E minissu rata jathiya wenuwen marila gihin iwarai.
    Uba kuwa wage dan inne 99% niwata thamange wasiyata wada karana minissu.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    Ubatath preethi wesak machan.
    Ape rate pirisidu sinhala jana thiyena un 0% machan. E minissu rata jathiya wenuwen marila gihin iwarai.
    Uba kuwa wage dan inne 99% niwata thamange wasiyata wada karana minissu.
    මේ ත්‍රෙඩ් එක දැකලා පවන ආයේ අහන්න පටන් ගත්තා.
    පල්ලෙහා පද පේලි වර්තමානෙත් එක්ක කොච්චර ගැලපෙනවද කියලා හිතුනා.

    ඉඟුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
    ලන්දේසින් ඉංග්‍රීසින් කැන්දාගෙන වින කොටුවෝ

    බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
    සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    Last edited:
    • Like
    Reactions: 001flyD

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    Machan meke link eka poddak check karanna, mata download une wena articles.