Sira bn.. eka nam aththa thamai.ත්‍රෙඩ් වල රෙනවා කියන්නේ මේක. ශ්‍රී ලංකික අවේනික සින් එකක්
ඔව් ඉතින් ත්‍රෙඩ් වල රෙනකොට ඕනෑම එකෙක් ත්‍රෙඩ් එකක් දාන්නේ ඇයි කියලා හිතනවනේ බන්.Sira bn.. eka nam aththa thamai.
EK eke hoda thread watenne naththeth oka nisama thamai machan.
mokek hari avith thread kala yanawa wadak nathi deyak kiyala.
ගිනිගන්නා රටක කෙලින - මී හරකුන් වැනි පුතුන්
කුමටද මට මහ විරුවෙකි - සිරගෙයි මල මගෙ පුතුන්
කෝටිගණන් බිහිවේවා - මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව්ලස මම ඉන්නම් - එවන් පුතුන් ලඟ උතුම්
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහලින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්
ප්‍රීති වෙසක්
වෙන්න මතක්
මෙන්න මගෙන්
කාඩ් පතක්
කියලා දුන්න වෙසක් කාඩ් මතක් වුනා. ස්තූතියි මචං.
භීෂණ කාලේ තරුණ කාන්තාවක් බය නැතුව සමාජ අසාධාරණයට විරුද්ධව කතා කරපු හැටි පුදුමයි.
දැන් පරම්පරාවේ එකෙක්ටවත් ඔහොම දෙයක් කරන්න බෑ හොටු පෙරන් අඩනවා ඇරෙන්න.
කැම්පස් වල එවුනුත් පවනින් "යදමින් බැද විලංගු ලා" විතරයි. පවනේ හරය තේරුම් ගන්න උන්ටත් බැරි වුනා.
ඒ කාලේ දරුනු වධ බන්ධන වලට ලක්වෙලා මැරිලා ගිය ලංකාවේ තරුණ පරම්පරාව ගැන දුකයි.
71, කළු ජූලි, 88/89 වලින් මැරිලා ගිය ආමි එකේ සහ සිංහල දෙමල සිවිල් මිනිස්සු නිකන් ඔහේ තරහ ඇති කරන මැරිලා ගියා විතරයි.
රටට ආදරේ පරම්පරාව මැරිලා ගියා නිවටයෝ ටික ඉතුරු වුනා.
ජෙප්පොන්ව සුද්ද කරනවා නෙමෙයි ජෙප්පෝ ගම්වල අහිංසක කොල්ලොන්ව ෆෝම් කරලා පොලිසි වලට ගහපු එක වැරදියි.
කොරෝනා කාලේ ගෙදරට වෙලා ඉද්දි මතක් වුනේ මෙන්න මේ පද පේලිය.
මේ ත්‍රෙඩ් එක දැකලා පවන ආයේ අහන්න පටන් ගත්තා.Ubatath preethi wesak machan.
Ape rate pirisidu sinhala jana thiyena un 0% machan. E minissu rata jathiya wenuwen marila gihin iwarai.
Uba kuwa wage dan inne 99% niwata thamange wasiyata wada karana minissu.
ඉඟුරු දීලා මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
ලන්දේසින් ඉංග්‍රීසින් කැන්දාගෙන වින කොටුවෝ
බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
Oya album eka machan lankawe minissungen 10% kata wada ahala na.
meka full CD ekada ahapu kenek kiyanna balanna
ow hariyatama 20k thiyanawa,one nam mama dannam machan 192 rip kala ekak thiyanawa,mage gawa tape deka witharayi thiyenne,CD eka namata matha vidiyata sindu 20k thibuna.
@001flyD kiyavi hariyatama.
ow hariyatama 20k thiyanawa,one nam mama dannam machan 192 rip kala ekak thiyanawa,mage gawa tape deka witharayi thiyenne,CD eka na
meke theme sound ekath ekka 20 thiyanawa githamata matha vidiyata sindu 20k thibuna.
@001flyD kiyavi hariyatama.
පවන ගැන හොයන් යද්දී පොඩි ආටිකල් එකක් හම්බ වුනා. කැමති අරන් කියවන්න.
A Study on songs and radical language usage in 1980s in Sri Lanka.
අසූව දශකයේ ගීතය සහ රැුඩිකල් භාෂාව පිළිබඳ විමර්ශනයක්; පවන හා විමුක්ති ගීත ආශ්රයෙන්
සොරි මචං වැරදිලා වෙන එකක් අප්ලෝඩ් කරලා.Machan meke link eka poddak check karanna, mata download une wena articles.
https://elakiri.com/threads/විශාරද-නන්දා-මාලිනියන්ගේ-pavana.1990386/Thanks machan, 192 hodatama athi.
Upload karanna puluwan nam watinawa.
Dannakoow hariyatama 20k thiyanawa,one nam mama dannam machan 192 rip kala ekak thiyanawa,mage gawa tape deka witharayi thiyenne,CD eka na