කොයි වාහනේද හොද?

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    කොයි වාහනේද හොද?

    ලක්ශ 10 - 15 අතර ගන්න තියෙන හොද වාහනයක් කියහන් බලන්න. පොඩි එකක්. ඔටෝ කබල් එපා. හැබැයි පවර් ස්ටියරින් වෙන්න ඕනි. මැනුවල් ගියර් බොක්ස් හොදට තෙල් කරන එකක්. හැමදාම පාවිච්චියට.