මම දන්නේ නැහැ කොරල්. illustrator අහපන් ඕනා එකක්.කියල දියන්කො![]()

මම දන්නේ නැහැ කොරල්. illustrator අහපන් ඕනා එකක්.
මට පෙනුන විදිහට ඌ කරේ යට ඔබ්ජෙක්ට් එකට align කරා උඩ එක. පස්සේ යට එක සිලෙක්ට් කරලා පැතතකට අරන් ඩිලීට් කරේ.
නැහැ එක තමයි කරේ.එහෙමනං කරගන්ඩ පුලුවන්. මං බැලුවෙ මොකක්හරි වෙන ක්රමයක්ද කියල

දෙකම එක පාර බුක් ගාල නැති වුණානෙ
වැඩිය හිතන්න එපා බන්. ඌ එක කොහොමත් ස්පීඩ් කරලා වගේ තියෙන්නේ video එක.කී බෝඩ් එකෙන් ගහන්ඩ ඇති නේ..
වැඩිය හිතන්න එපා බන්. ඌ එක කොහොමත් ස්පීඩ් කරලා වගේ තියෙන්නේ video එක.
කොරල් එකේ ෂෝර්ට් කට් දන්නේ නැද්ද.
https://community.coreldraw.com/collaborate/w/howto/8/complete-list-of-keyboard-shortcuts
https://community.coreldraw.com/tal...eldraw-x3/28732/selecting-overlapping-objects
