කොරඩෝ හෙල්ප් 2

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    https://youtu.be/fEh34GawHIU?t=748



    මේ object එක රිප්ලේස් වුණේ කොහොමද?



    Capture.JPG
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කියල දියන්කො :P
    මම දන්නේ නැහැ කොරල්. illustrator අහපන් ඕනා එකක්. :(


    මට පෙනුන විදිහට ඌ කරේ යට ඔබ්ජෙක්ට් එකට align කරා උඩ එක. පස්සේ යට එක සිලෙක්ට් කරලා පැතතකට අරන් ඩිලීට් කරේ.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම දන්නේ නැහැ කොරල්. illustrator අහපන් ඕනා එකක්. :(


    මට පෙනුන විදිහට ඌ කරේ යට ඔබ්ජෙක්ට් එකට align කරා උඩ එක. පස්සේ යට එක සිලෙක්ට් කරලා පැතතකට අරන් ඩිලීට් කරේ.

    එහෙමනං කරගන්ඩ පුලුවන්. මං බැලුවෙ මොකක්හරි වෙන ක්‍රමයක්ද කියල
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    දෙකම එක පාර බුක් ගාල නැති වුණානෙ

    කී බෝඩ් එකෙන් ගහන්ඩ ඇති නේ..
    වැඩිය හිතන්න එපා බන්. ඌ එක කොහොමත් ස්පීඩ් කරලා වගේ තියෙන්නේ video එක.
    කොරල් එකේ ෂෝර්ට් කට් දන්නේ නැද්ද.
    https://community.coreldraw.com/collaborate/w/howto/8/complete-list-of-keyboard-shortcuts


    https://community.coreldraw.com/tal...eldraw-x3/28732/selecting-overlapping-objects
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113