කොරන්ඩ බෙරිවෙච්ච දෙයක් දැන්වත් කොරන්ඩ

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    කොරන්ඩ බෙරිවෙච්ච දෙයක් දැන්වත් කොරන්ඩ

    සමා වෙන්න, කොරන්ඩ බෙරිවෙච්ච දෙයක් දැන්වත් කොරන්ඩ ඕනේ

    මම එළකිරි එකට ඇවිත් එච්චර කල් නැ

    හුඟක් කල් මම නිකන් එළකිරි එක විසිට් කරා විතරය්

    මෙහෙම එනකොට මට තේරුණා මේකේ හුඟක් හොඳ සහෝදරයෝ ටිකක් ඉන්නවා කියල, ටිකක් නෙවෙය් ගොඩක්


    ඉතින් මම මේකේ reg උනා

    පස්සේ මම අනන් මනං කැලි ටික ඔහොම අල්ලගත්ත
    හැබය්
    මම thread එකක් දාගන්න බැරුව තමය් හිටියේ


    පස්සේ මම උදව් ඉල්ලුව

    ඉල්ලපු පලවෙනි උදව්වම අති සර්තකය්

    මට උදව් කලේ අපේ සහෝදර






    fred-from-flintstone.jpg


    ගල් මහත්තය


    සමා වෙන්ඩ ගල් මහත්තයෝ මට හරියට ස්තුති කරගන්නවත් බැරි උනා
    මෙන්න මගේ ප්‍රණාමය ඔබට




    imgres2.jpg




     

    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    ane sahodaraya mamath oyage bottuwemai inne matath therenna mata kiyala denawada,,,

    * kohomada tread ekak danne?
    *mama kage hari thread ekata comment ekak dammahama kawuru hari mama e dapu comment ekata comment ekak dammoth e bawahoyaganne kohomada ekiyanne FB eke notification ekak watenawa wage elakiri eke mokakda watenne kohomada eka hoya ganne??? :D:D:D:D