කොරියන් උදව්වක් යලුවනෙ මට korean exam එක කරන්න idea එකක් තියනවා මම දෑනට කරන job එකෙන් 1.5lks වගෙ salary එකක් ගන්නව korea යනවනම් මොනවගෙ salary එකක් expect කරන්න පුලුවන්ද. ලොකු උදව්වක්