කොරියන් / තායිලන්ඩ් ටයර්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    KUMHO , HANKOOK වගේ කොරියන් ටයර් සහ PRINX වගේ තායිලන්ඩ් ටයර් හොදයි ද බන් Allion 260 එකකට දාන්ඩ Yokohama,Dunlop වගේ ජපන් එක්කට වඩා රු 8,000/= ක් රු 10,000/= ක් අඩු නිසා බැලුවේ
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,848
    1,263
    113
    Mars
    Hankok tamai Sorento eke factory fitted awe. Mehe Yokohama and Dunlop Japan eka meheta enne naha ban. Man Vitz ekata Yokohama damma Philiphines manufactured. eeta wada hodai Bridgestone Thailand puluwannan. Premio 260 eke diwwa almost 35,000KM
     
    • Like
    Reactions: silent one

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,940
    1
    60,955
    113
    Mother Earth
    අපිනං රෝද දෙකෙන් තමයි මැරෙනකම්ම :cry:
    අහ් එහෙනම් තනි රෝදේට මාරු වෙන්න කාලේ හරි. 🙂

    අපිනං රෝද දෙකෙන් තමයි මැරෙනකම්ම :cry:
    හිත ඇත්නම් පක කුඩාද කියලා යාළුවට සෙට් වෙලා කරවල බිස්නස් එක උස්සලා ගත්ත නම් උඹට privet jet එකක් ගන්න පුළුවන්. බෑ කියල හිතන්නේ උඹේ හිත. ඇයි ඔය විදිහටම අනික් පත්තට හිතන්න බැරි? 🤷‍♂️ හරි දැන් adhd පකවල් නම් කියන්න එපා බ්‍රෝ. මටත් social phobia තියාගෙන තමයි මේ ගොඩ යන්න බලන්නේ.
    ------ Post added on Oct 16, 2024 at 1:05 PM
     
    • Haha
    Reactions: AnuradhaRa

    suranga7777

    Active member
  • Feb 28, 2008
    182
    145
    43
    KUMHO / HANKOOK hondatama hondai.. original/brand new nam..
    ZETUM ekath KUMHO company ekemai.. ekath shape eke hondai..
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ගාන අඩුවෙන්න හේතුවක් තියෙන්නත් එපැයි... ලාබය නිසානේ ජපන්,යුරෝප් ටයර් එකකට නොයා කොරියන් එකක් දාන්නේ.. තමන් පදින වාහනයට ඔය පොඩි ගානක් හිතන්න එපා මමනම් කියන්නේ.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,568
    3,145
    113
    Kumhonam hodai kiyanawa dapu Aya..
    Kokatatath hoyala balanta.
    Kiyana un boruwata kiyanawada danneth nane
     

    kal00

    Active member
  • Feb 7, 2009
    543
    120
    43
    KUMHO දාල පාවිච්චි කරන ගමන් ඉන්නේ. හොඳයි. DIMO එකෙන් ගත්තේ මාස 3කට වගේ කලින්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Mam HANKOOK dala tyne..so far so good
    Comfort da??

    Dunlop wagon R akata tyre akak 30k kiyanawa ..hankook nam 17500 wage kiyanne..mamath oke hirawela tiyena prashnayak 18500 wage kiyanne nankang
    ------ Post added on Oct 16, 2024 at 3:46 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔය එක එක මලඉලවු දැම්මම ඩන්ලොප් ටයර් සෙට් එකක් දාන වෙලාවට ඕවා ටයර් සෙට් දෙකක් දාන්න ඕනේ. ඩන්ලොප් දාපං.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    තායිවාන් (Nankang) ටයර් සෙට් එකක් දැම්මා. එකක් කිලෝමීටර් 20,000 ක් වගේ දිව්වා. අනික් ටයරේ 25,000 යි.

    ජපන් ආපු ඒවා කිලෝමීටර් 40,000 වගේ දිව්වා.