Kia වාහන වල තත්වය කොහොමද?
ලෙඩ දෙනවද?
Kia sonet කියන indian වාහනේ කොහොමද?
Options නම් ඔක්කොම තියනවා....
ලෙඩ දෙනවද?
Kia sonet කියන indian වාහනේ කොහොමද?
Options නම් ඔක්කොම තියනවා....
ඕක ටිකක් හොඳයි.. kia india කියන්නේ indian management නෙවෙයි. Ceo ඉන්නෙත් korean එකෙක්..KIA දැන් එන වාහන නම් සුපිරි
Made in India නම් කොහොමද දන්නේ නැහැ
පෙන හැටියට නම් මේක ඉන්දියන් පපඩමක් වගේ
දැන්121 විතර.. කලින් 105 ට තිබුණේ මුන් ලක්ෂ 20ක් විතර වැඩි කරා නේ..Gannawa nam oka thama math ganne .. next year wenakal ganna wen na mata nam salli na .
Options athi ..121k nam wadi . 100 thama gana .ඕක ටිකක් හොඳයි.. kia india කියන්නේ indian management නෙවෙයි. Ceo ඉන්නෙත් korean එකෙක්..
Suzuki වගේ maruti comapany එකත් එක්ක affilate වෙච්ච එකක් නෙවෙයි.. කෙලින්ම korea වලින්ම ගෙඩියටම ගෙනැල්ලා දාපු එකක්.
දැන්121 විතර.. කලින් 105 ට තිබුණේ මුන් ලක්ෂ 20ක් විතර වැඩි කරා නේ..
------ Post added on Mar 16, 2025 at 8:08 AM
ඔව් බං.. raize එකක් ගන්නවා නම් sale එකකින් ගන්න වෙන්නේ.. නැත්නම් creed ට කියලා ගෙන්වාගන්න වෙනවාOptions athi ..121k nam wadi . 100 thama gana .
Raize ekak ganna ...
Sale ekakin balala ganin ban . Thawa tika dawasin sale wala wahana pirei..ඔව් බං.. raize එකක් ගන්නවා නම් sale එකකින් ගන්න වෙන්නේ.. නැත්නම් creed ට කියලා ගෙන්වාගන්න වෙනවා
suzuki eken maruti eka dammala hadana ekei kia eken india wala hadana ekei wenasa mokakda.ඕක ටිකක් හොඳයි.. kia india කියන්නේ indian management නෙවෙයි. Ceo ඉන්නෙත් korean එකෙක්..
Suzuki වගේ maruti comapany එකත් එක්ක affilate වෙච්ච එකක් නෙවෙයි.. කෙලින්ම korea වලින්ම ගෙඩියටම ගෙනැල්ලා දාපු එකක්.
හැබැයි මාස 3ක් ඇතුලත register කරන්න ඕන.. customer කෙනෙක් ගේ නමට... නැත්නම් දඩ ගහනවා. ඒක නිසා පිරෙන එකක් නෑ කියලා මට හිතෙන්නේ.. orders වලට විතරක් ගෙන්වයි.. order කරන deposit එකත් වැඩි කරලා තියන්නේ..ගොඩක් තැන් වලSale ekakin balala ganin ban . Thawa tika dawasin sale wala wahana pirei..
Oya kiyana tharam wahana gan na ban minissu.
ecchara ganan na ban.basic eka 10 million walatath aduy. me latets price. yesterday mama meka gatthe . uba oya 120 kiyanne features wadima eka neda?ඕක ටිකක් හොඳයි.. kia india කියන්නේ indian management නෙවෙයි. Ceo ඉන්නෙත් korean එකෙක්..
Suzuki වගේ maruti comapany එකත් එක්ක affilate වෙච්ච එකක් නෙවෙයි.. කෙලින්ම korea වලින්ම ගෙඩියටම ගෙනැල්ලා දාපු එකක්.
දැන්121 විතර.. කලින් 105 ට තිබුණේ මුන් ලක්ෂ 20ක් විතර වැඩි කරා නේ..
------ Post added on Mar 16, 2025 at 8:08 AM
ඔව්.. gtx trim එක.ecchara ganan na ban.basic eka 10 million walatath aduy. me latets price. yesterday mama meka gatthe . uba oya 120 kiyanne features wadima eka neda? View attachment 248075
Kia mother company එකෙන් තමයි manage වෙන්නේ.. design, test ඔක්කොම උන් කරලා ewanne.. production විතරයි india වල කරන්නේ..suzuki eken maruti eka dammala hadana ekei kia eken india wala hadana ekei wenasa mokakda.
Itin suzuki th ehema thama... Maruti suzuki tama india walama design karanne.ඔව්.. gtx trim එක.
Kia mother company එකෙන් තමයි manage වෙන්නේ.. design, test ඔක්කොම උන් කරලා ewanne.. production විතරයි india වල කරන්නේ..
------ Post added on Mar 16, 2025 at 8:44 AM
එහෙනම් ප්‍රශ්නයක් නෑ..Itin suzuki th ehema thama... Maruti suzuki tama india walama design karanne.
මේ මොන වගේ model වලට ද ආවේ...?ගෙදර එහා පැත්තේ ගරාජ් එකක් තියනම් හොඳයි
ඔයිල් බර්න් වෙනවා එන්ජිම ගෙවෙනවා
aqua harinadda bn raize ganne?Options athi ..121k nam wadi . 100 thama gana .
Raize ekak ganna ...
Management එකේ ප්‍රශ්නයක් නෙවෙයි බං KIA India වාහන වල Body එක දිරනවා ඉක්මනට බාල යකඩ දාන නිසාඕක ටිකක් හොඳයි.. kia india කියන්නේ indian management නෙවෙයි. Ceo ඉන්නෙත් korean එකෙක්..