hyundai-kia ev wala ICCU eke ledak enawa. me year ekenam hadala athi
TechnWeb Well-known member Dec 28, 2011 7,428 5,539 113 Mar 5, 2026 #101 hyundai-kia ev wala ICCU eke ledak enawa. me year ekenam hadala athi Reactions: scorpion MW
Gwynbleidd Well-known member Aug 7, 2020 11,870 22,183 113 Kaer Morhen thewitcher.com Mar 5, 2026 #102 Ev range eka nam hodai Reactions: scorpion MW
T Thiefx Well-known member Aug 27, 2021 1,837 3,323 113 Mar 6, 2026 #103 GHost_94 said: Turbo GDI+ DCT = run . Turbo GDI + DCT+ Not very common car = check your horoscope. 2020 means warrenty ended on 2025. Most probably owner is looking for a donkey to hand over this inevitable financial parasite. Click to expand... කතාව ඇත්ත. කියා වාහන ලොකු අවුලක් නෑ. ඒත් ලක්ෂ 50-70ක් ලොස් වුනා කියලා පාඩු හිතෙන්නැති ලෙවල් එකට සල්ලි තියනව නම් ගත්තට කමක් නෑ. ෆිනෑන්ස් / ලෝන් වලින් වාහනේ ගන්න බලන් ඉන්න මිඩ්ල් ක්ලාස් කෙනෙක් නම් විකුණගන්න පුළුවන් ජපන් වාහනේකට යන එක ලේසියි.
GHost_94 said: Turbo GDI+ DCT = run . Turbo GDI + DCT+ Not very common car = check your horoscope. 2020 means warrenty ended on 2025. Most probably owner is looking for a donkey to hand over this inevitable financial parasite. Click to expand... කතාව ඇත්ත. කියා වාහන ලොකු අවුලක් නෑ. ඒත් ලක්ෂ 50-70ක් ලොස් වුනා කියලා පාඩු හිතෙන්නැති ලෙවල් එකට සල්ලි තියනව නම් ගත්තට කමක් නෑ. ෆිනෑන්ස් / ලෝන් වලින් වාහනේ ගන්න බලන් ඉන්න මිඩ්ල් ක්ලාස් කෙනෙක් නම් විකුණගන්න පුළුවන් ජපන් වාහනේකට යන එක ලේසියි.
S scorpion MW Well-known member Dec 9, 2014 10,364 6,782 113 හෙල බිමේ Mar 7, 2026 #104 Tharakadj said: Kia Stonic GT 2020 Model eka Kohomada? Common Issues Monawada thiyenne? Service Cost eka kohomada? View attachment 263377 Click to expand... කලින් එකේ නිම් dual clutch එක යන සීන් එකක් තිබුණා
Tharakadj said: Kia Stonic GT 2020 Model eka Kohomada? Common Issues Monawada thiyenne? Service Cost eka kohomada? View attachment 263377 Click to expand... කලින් එකේ නිම් dual clutch එක යන සීන් එකක් තිබුණා