KIA වාහන හොඳයි ද?

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,837
    3,323
    113
    Turbo GDI+ DCT = run .
    Turbo GDI + DCT+ Not very common car = check your horoscope.

    2020 means warrenty ended on 2025.
    Most probably owner is looking for a donkey to hand over this inevitable financial parasite.
    කතාව ඇත්ත. කියා වාහන ලොකු අවුලක් නෑ. ඒත් ලක්ෂ 50-70ක් ලොස් වුනා කියලා පාඩු හිතෙන්නැති ලෙවල් එකට සල්ලි තියනව නම් ගත්තට කමක් නෑ. ෆිනෑන්ස් / ලෝන් වලින් වාහනේ ගන්න බලන් ඉන්න මිඩ්ල් ක්ලාස් කෙනෙක් නම් විකුණගන්න පුළුවන් ජපන් වාහනේකට යන එක ලේසියි.