කොරියාවෙන් ෆෝන් එකක් ගෙන්න ගන්න

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
කොරියාවෙන් ෆෝන් එකක් ගෙන්න ගන්න

කොරියාවෙන් ෆෝන් එකක් ගෙන්න ගන්න ලේසිම විදිය මොකක්ද ? මගේ යාලුවෙක් ඉන්නවා එහෙ . උට කියලා එකක් ගෙන්න ගන්න පුළුවන් අඩුවට . එහෙන් එන කෙනෙක් අතේ එවන්නේ නැතුව ලංකාවට ඉක්මනට ෆෝන් එක්ක ගෙන්න ගන්න විදියක් තියනවද ? මොකක් හරි කුරියර් සර්විස් එකකින් හරි .මොකක්ද හොදම විදිය ? පරිස්සම් විදිය ? ලොකු උදව්වක් . :oo:
 
Last edited:

sanju_82

Member
Apr 25, 2009
109
3
0
uta ehen EMS karanna kiyapan..4n eka witharak danna epa kiyapan box ekata.thawa topy chocolate tikakuth daala..box eke thiyena items walata thiyenne topy chocolate kiyala liyanna kiyapan..sathiyakin wage enawa.
 
thnx bokka