මම මේ බලන්න එකකක් නැතුව නිකන් කරන්නම දෙයක් නැතුව moving කියල TV සිරිස් එකක් බලන්න ගත්ත. අඩේ කොරියාව ලස්සනයිනේ බන්.
කොරියාවේ ඉන්න එවුන් කියපල්ලකෝ ඇත්තටම ලස්සනයිද පරිසරේ කියල. මොකක්ද අමුතු ලස්සනය්ක් පේනවනේ බන් ඒ පරිසරේ. editing හින්දද මන්ද.