කොරියාව ලස්සනයිද බන්?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම මේ බලන්න එකකක් නැතුව නිකන් කරන්නම දෙයක් නැතුව moving කියල TV සිරිස් එකක් බලන්න ගත්ත. අඩේ කොරියාව ලස්සනයිනේ බන්.


    කොරියාවේ ඉන්න එවුන් කියපල්ලකෝ ඇත්තටම ලස්සනයිද පරිසරේ කියල. මොකක්ද අමුතු ලස්සනය්ක් පේනවනේ බන් ඒ පරිසරේ. editing හින්දද මන්ද.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    mokadda tv series eka

    moving කියල එකක් බන්. උඹට සෙට් වෙයිද නම් දන්නේ නැහැ. මන් එක බලද්දී උන් ඉන්න වටපිටාව දිහා බැලුවම අමුතුම වයිබ් එකක් දැනෙනවා.


    https://www.imdb.com/title/tt24640580/
     
    • Like
    Reactions: Asmodeus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    K-Pop Yes GIF
     
    • Haha
    Reactions: manjulabw

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Moving සුපිරි TV සීරිස් එකක්. a shop for killers කියන එකත් recommend කරන්න පුළුවන්

    මචන් මන් බලන්නම්. තැන්ක්ස්!
     
    • Like
    Reactions: KBW123

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    කොරියාව චීනෙ ජපානෙ ලස්සනක් මටත් පේනවා. අපේ රටට හිම වැටෙන්නෙ ඍතු භේදය එන්නෙ නැති නිසා වෙන්න ඇති