"මම නම් හිතන්නේ නැහැ කොරියාව වගේ රටක් studies වලට හොඳයි කියලා"
මම නම් හිතන්නෙ දැන් studies වලට හොදම රටක් තමයි කොරියා මොකද උන් දැන් උන්ගේ රටෙ යුනිවර්සර්ටි ප්මෝට් කරනවා ස්ටුඩන්ට්ලා ගොඩාක් ගෙන්න ගන්න නිති ලිහිල් කරනවා වෙන රටවල් වලට වඩා පාර්ටි ටයිම් අඩුයි හැබැයි වැඩිපුර කලා කියලා ගැටලුවක් නැ කෝස් ෆිස් ගොඩාක් අඩුයි ලක්ස2 ඉදලා තියෙනවා රජයෙ විශ්වවිද්‍යාලයක් අල්ල ගන්න ගානත් අඩුයි නවාතැන් නොමිලෙ ලැබෙනවෙ සොල් වල වගෙ නම් පාර්ටි ටයිම් උන්ත අැති මෙන දෙ උනත් කොරියානු භාසාව ඉගෙන ගෙන යන්න g20 උන්ගෙන් නම් යන්නෙ උන් කියන තරම් කිසිම රටක් සුන්දර නැහැ කියලා මතක තියා ගන්න