කොරේ පිටට මරේ සිදු වීම....

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පේ ඔය වගේ නසරානි දවස්නම් ඕන තරම් සෙට් වෙලා තියෙනව බං....:sorry:
    යන යන තැන තොප්පිමයි වැටෙන්නේ...:oo:
    උඹ වගේ ලස්සනට කියා ගන්න බැරි එකයි අවුල...:rofl:
    +Rep
     
    • Like
    Reactions: Ashman

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    [FONT=&quot]කොරේ [/FONT][FONT=&quot]පිටට [/FONT][FONT=&quot]මරේ[/FONT][FONT=&quot] එහෙම[/FONT][FONT=&quot] නැත්ත[FONT=&quot]ම් [/FONT][/FONT][FONT=&quot]ගහෙන්[/FONT][FONT=&quot] වැටුණු [/FONT][FONT=&quot]මිනිහට[/FONT][FONT=&quot] ගොනා[/FONT][FONT=&quot] ඇනීමක් [/FONT][FONT=&quot]කියලත් [/FONT][FONT=&quot]කියන්න [/FONT][FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]සිද්දිය[/FONT][FONT=&quot] මට [/FONT][FONT=&quot]උන[/FONT][FONT=&quot] ඇබැද්දියක් [/FONT][FONT=&quot]ගැනයි[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]මීට[/FONT][FONT=&quot] ටික[/FONT][FONT=&quot] කාලේකට[/FONT][FONT=&quot] කලින්[/FONT][FONT=&quot] කවි[/FONT][FONT=&quot]මඩුවට [/FONT][FONT=&quot]දාපු [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]තමා [/FONT][FONT=&quot]මේ[/FONT].
    [FONT=&quot]උබලටත්[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]වගේ [/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot] නේද[/FONT][FONT=&quot]..???? :):)
    [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot] ඇබැද්දි [/FONT][FONT=&quot]ගැනත්[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රෙඩ්[/FONT][FONT=&quot] එකේ [/FONT][FONT=&quot]දාන්න [/FONT][FONT=&quot]ඈ[/FONT]
    [FONT=&quot].. ;);)
    [/FONT]

    මිතුරනි එළ කිරියෙ මට හරි වැඩක් උනා

    හදිස්සියේම කුරුණෑගල යන්න උනා
    [FONT=&quot]....[/FONT][FONT=&quot][/FONT]
    :D
    Rep+
     
    • Like
    Reactions: Ashman

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide

    ඔෆිස් වෙලාවේදී හොර ගමනක් ..............................රිස්සා
    කර ඇති වැඩය නොහොබී, උබ වගෙ ......................පිස්සා
    පුදුමෙකි නොවැටුනා වැස්සේ මග ..........................ලිස්සා
    සතුටකි කොහොමහරි බේරුණු එක .......................රස්සා
    :yes::yes::P:P
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala

    ඔෆිස් වෙලාවේදී හොර ගමනක් ..............................රිස්සා
    කර ඇති වැඩය නොහොබී, උබ වගෙ ......................පිස්සා
    පුදුමෙකි නොවැටුනා වැස්සේ මග ..........................ලිස්සා
    සතුටකි කොහොමහරි බේරුණු එක .......................රස්සා
    :yes::yes::P:P
    හැමදම නොවේ ඉදහිට හොර ගමන්.............යමි
    බොස්ට හොරෙන් හැමදම ආපසුත්...............එමි
    කරුමෙකි මහත් එක් දිනයක්.............අසුවුනෙමි
    ඉන් පසු අයෙත් හොර වැඩ මම.....නොකෙරුවෙමි
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    හැමදම නොවේ ඉදහිට හොර ගමන්.............යමි
    බොස්ට හොරෙන් හැමදම ආපසුත්...............එමි
    කරුමෙකි මහත් එක් දිනයක්.............අසුවුනෙමි
    ඉන් පසු අයෙත් හොර වැඩ මම.....නොකෙරුවෙමි

    ඉදහිට වත් නොයා හිටපන් ගමන් ...................හොර
    සයිකල් නොම පදින් සූරන වැස්සෙ ................මොර
    අකවුන්ට්ස් බැලන්ස් කර ඔඩිට්ල වෙන්න ...........කොර
    කරපන් රස්සාව එතකොට කොල්ල .................පොර

    Ela ban..Rep 3+ :D:D
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඉදහිට වත් නොයා හිටපන් ගමන් ...................හොර
    සයිකල් නොම පදින් සූරන වැස්සෙ ................මොර
    අකවුන්ට්ස් බැලන්ස් කර ඔඩිට්ල වෙන්න ...........කොර
    කරපන් රස්සාව එතකොට කොල්ල .................පොර

    Ela ban..Rep 3+ :D:D
    නෑ නෑ මචන් මින්පසු හොර කරන්නේ
    වැස්සට බැහැල නෑ මගෙ හිස තෙමන්නේ
    හැමදම හවස අකවුන්ට් චෙක් කරන්නේ
    පොර ලෙස තමා දැන් ජොබ් එක කරන්නේ