කොරොනා ආවොත් ගෝඨා වගකිව යුතුය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරොනා ආවොත් ගෝඨා වගකිව යුතුය

    දවස් 6ක් යනකන් සමහර ලෙඩුන්ගේ රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ .චීන්නු මෙහෙට බුරුතු පිටින් එන්න ඉඩ දෙන්නේ ඇයි?මේ ගුවන් ගමන් තහනම් කරන්න .මේ රටේ ලෙඩ මදිවට තව ඒවා ඔනේ නෑ . පාන් පිටිවලටත් විස කලවම් කරන රටක් මේක ..
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ගෝටා කොහෙද බන් චීනා එක්ක ඇර ගන්න යන්නේ.ගෝටා චීන්නුගේ රූකඩයක්..ඕකත් තව ටික දවසකින් කියයි කොරෝනා එයි කියලා හිතුවට මේ වගේ එයි කියලා හීනෙකින්වත් හිතුවේ නැ කියලා.:lol:
     
    • Haha
    Reactions: hasithayad

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    China ena eka nawathanne kohomada? China to deepu idam / waraya / projects godak dewal thienawa ne ...


    Public places wala innakota masks dagena idapalla ethakota oya lede bo wenne na ...
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තාවෙයි

    ශ්‍රී ලංකාවෙන් ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත පළමු රෝගියා හමු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය අද (27) නිවේදනය කළේය.

    සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන ජාතික කාන්තාවක් පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් වී ඇති අතර ඇයට චීනයේ සීඝ්‍රයෙන් පැතිර යන ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

    චීනයේ හුබෙයි ප‍්‍රාන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇතැයි කියන මෙම කාන්තාව පසුගිය 25 වැනිදා අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කර ඇත.

    ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි කියන මෙම චීන ජාතික කාන්තාව අයි.ඩී.එච්. උණ රෝහලේ විශේෂිත ඒකකයේ රඳවා ආරක්‍ෂිතව ප‍්‍රතිකාර කරන බව එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා පැවසීය.

    සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය විශේඥ අනිල් ජාසිංහ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිතවී ඇතැයි කියන මෙම කාන්තාව තවත් චීන ජාතික කණ්ඪායමක් සමඟ පසුගිය 19 වැනිදා සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇතැයි පැවසීය.

    ලංකාවේ සංචාරය කළ මෙම පිරිස යළි චීනය බලා පිටත්වීමට කටුනායක ගුවන් තොටුපළට ගොස් සිටියදී අදාළ කාන්තාව උණ රෝගයෙන් පෙළීම නිසා ඇය අයි.ඩී.එච්. උණ රෝහලට ඇතුලත් කොට ඇති අතර ඇය සමඟ පැමිණි අනෙක් පිරිස චීනය බලා පිටත්ව ගොස් ඇතැයිද පැවසු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ‘නව කෙරෝනා’ වෛරසය ආසාධිත මෙම කාන්තාව ඇතුළු පිරිස නවාතැන් ගත් ස්ථාන මේ වන විටත් හඳුනාගෙන ඇති බවත් ඒ ස්ථාන සෞඛ්‍ය නිලධාරීන් විසින් විශේෂ පරීක්‍ෂාවට ලක් කරන බවත් වැඩිදුරටත් පැවසීය.

    මේ අතර අයි.ඩී.එච්. උණ රෝහලේ ආරක්‍ෂිතව ප‍්‍රතිකාර ලබන තවත් රෝගීන් හතර දෙනෙකුට වැළදී ඇත්තේ ‘නව කොරෝනා’ වෛරස් උණ රෝගය නොවන බව පරීක්‍ෂණ වලදී තහවුරු වී යැයිද රෝහල් ආරංචි මාර්ග සනාථ කළේය.


    http://www.lankadeepa.lk/latest_news/කොරෝනා-වෛරසය-ආසාධිත-පළමු-රෝගියා-වාර්තාවෙයි/1-564937
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝටා කොහෙද බන් චීනා එක්ක ඇර ගන්න යන්නේ.ගෝටා චීන්නුගේ රූකඩයක්..ඕකත් තව ටික දවසකින් කියයි කොරෝනා එයි කියලා හිතුවට මේ වගේ එයි කියලා හීනෙකින්වත් හිතුවේ නැ කියලා.:lol:

    :(
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    එහේ චීන්නු පිටස්තරයන්ට ගමනට එන්න දෙන්නේ නැතුව පාරවල් වහනවා
    අපි මෙහේ එයාර්පෝට් ඇරගන එන්න දෙනවා


    0EliGDc.png

    eS4R1IS.jpg

    zA5Jwxn.jpg
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ගොම් පඩු ....
    කාල කන්නී ඕක වෙනකන් නේ බලා හිට්‍යේයෙ
    උම්බලාගේ කටවල් හින්දා තම උනා