කොරොනා ඇත්තටම තියනවාද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වටේ ගිහින් ගහේ බැඳපු හරක් වගේ ගේ වටේ විතරක් යන්න වැඩේ කරපල්ලකො.
    දැන් වටේ යනව කියන්නෙ. අන්තිමට මිනිය උස්සගෙන වළ වටේවත් යන්න වෙන්නෙ නෑ. කෙලින්ම ආදාහනාගාරෙට තමයි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    නිකමට බැලුවෙ වැඩිය සද්දයක් නැති නිසා, වටයක් දාලා එන්න පුළුවන් ද කියල 🤔
    දැන් එකෙකුත් පොසිටිව් වෙලා මේකේ. තොත් හදාගනින් රෙද්ද අස්සේ රව්ම් ගහන්න ගිහින්. පනට ආදරයක් නැද්ද යකෝ තෝ? ගෙදරට වෙලා හිටු
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    දැන් එකෙකුත් පොසිටිව් වෙලා මේකේ. තොත් හදාගනින් රෙද්ද අස්සේ රව්ම් ගහන්න ගිහින්. පනට ආදරයක් නැද්ද යකෝ තෝ? ගෙදරට වෙලා හිටු
    🙁