කොරොනා පාලනය 🤣🤣

Kiridia

Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    asanaganana adu kara kiyala ape buwala adukaranna ba, un awilla hitagena idala hari kaala/beela yanawa
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    184590752-822001262028757-82238692033395200-n.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,181
    31,917
    113
    🔴 වෙඩින් වලයි. මල ගෙවල් වලයි ආසන ගණන අඩු කරලා කොරොනා පාලනය කර්න්න පුලුවන් කියලා අදයි දන්නේ. 🤣🤣
    photo gahana ekai, kama, beema dena ekaith thahanam athi neda lol,
    2 meter durin innawa athi kiyanadeyak ahana rataka minisuune api neda lol
     
    • Like
    Reactions: tharinduncc

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    වෙඩින් වලට 150ක් පුළුවන් නැත්තම් 100ක් - කොරෝනා බෝවෙන්නේ නැද්ද?(කනවා බොනවා නටනවා බදාගන්නවා ඉඹිනවා හොටු පෙරනවා.... etc ).....

    :rofl: :rofl: :rofl:


    මළගෙවල් වලට 25යි
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බැන්දොත් 100ක් 150ක් එනවා බලන්න.. හැබැයි මලොත් 25ය්...
    ඒකත් කොරෝන හැදිලා මලොත් එකෙක්ටවත් එන්න බෑ

    ඕවා තමයි බුජ්ජිමත් තීරණ... ගරු කරපං... කොරෝනා කියන්නේ ගණිත ගුරුවරයෙක් වගේ count එක බලල තමයි බෝ කරනවද නැද්ද කියල තීරණය කරනවා ඇත්තේ :rofl: :rofl: :rofl:


    පයාගල මල්වර උත්සවයක් නිසා 85කට කොවිඩ්
    http://nethnews.lk/article/88090
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොරෝනා වැඩි වෙන තරමට තමයි බිස්නස් කොම්බු ලොක්කට එහෙම :P
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,227
    166,395
    113
    එකමත් එක රටක
    ගෑනු සතෙක් නිදන් ඉන්නේ. සිරන්ති නෝනා වෙන්නැති
    ආ ගෑනු සතෙක් නේ. කොරෝනා ලගටම එනකන් පැණි ගහල නිදන් ඉන්නේ ඉතින් පවිත්‍රා වෙන්න ඇති.
     
    • Love
    Reactions: Champ HB

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    🔴 වෙඩින් වලයි. මල ගෙවල් වලයි ආසන ගණන අඩු කරලා කොරොනා පාලනය කර්න්න පුලුවන් කියලා අදයි දන්නේ. 🤣🤣

    මිලිටරි තීරණ වලින් වෛරස් එකක් නවත්තන්න යන්නේ. ලෝකෙටම එකයි බන් මෙහෙම ගොබ්බයෝ