photo gahana ekai, kama, beema dena ekaith thahanam athi neda lol,වෙඩින් වලයි. මල ගෙවල් වලයි ආසන ගණන අඩු කරලා කොරොනා පාලනය කර්න්න පුලුවන් කියලා අදයි දන්නේ.
![]()

100 yen 50 kata hadila maloth 50 x 25 = 1250 positve wei neda? lolබැන්දොත් 100ක් 150ක් එනවා බලන්න.. හැබැයි මලොත් 25ය්...
ඒකත් කොරෝන හැදිලා මලොත් එකෙක්ටවත් එන්න බෑ
බැන්දොත් 100ක් 150ක් එනවා බලන්න.. හැබැයි මලොත් 25ය්...
ඒකත් කොරෝන හැදිලා මලොත් එකෙක්ටවත් එන්න බෑ

නිදන් ඉන්නේ කවුද බන් ? ජනතාවද ?
ගෑනු සතෙක් නිදන් ඉන්නේ. සිරන්ති නෝනා වෙන්නැතිනිදන් ඉන්නේ කවුද බන් ? ජනතාවද ?
ආ ගෑනු සතෙක් නේ. කොරෝනා ලගටම එනකන් පැණි ගහල නිදන් ඉන්නේ ඉතින් පවිත්‍රා වෙන්න ඇති.ගෑනු සතෙක් නිදන් ඉන්නේ. සිරන්ති නෝනා වෙන්නැති
වෙඩින් වලයි. මල ගෙවල් වලයි ආසන ගණන අඩු කරලා කොරොනා පාලනය කර්න්න පුලුවන් කියලා අදයි දන්නේ.
![]()