ඇත්ත කතාව..බැන්දොත් 100ක් 150ක් එනවා බලන්න.. හැබැයි මලොත් 25ය්...
ඒකත් කොරෝන හැදිලා මලොත් එකෙක්ටවත් එන්න බෑ
මම අද දවසට අහපු මොංගල්ම නිවුස් එක තමයි මේක...
අනික දැන් මගුලට එන අය ගනින්න phi යන්න ඕනෙ....
මම හිතන්නෙ මේ දවස් ටිකට වැඩිපුරම වෛරස් එක පැතිරුනේ වෙඩින් වලින්....
ලඟදි තිබුණ මගෙ යාලුවෙකුගෙ වෙඩිමකිනුත් සෑහෙන තොගේකට බෝවෙලා තිබුණ.
වෙලාවට මම ගියේ නෑ..