කොරොනා පාලනය 🤣🤣

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    බැන්දොත් 100ක් 150ක් එනවා බලන්න.. හැබැයි මලොත් 25ය්...
    ඒකත් කොරෝන හැදිලා මලොත් එකෙක්ටවත් එන්න බෑ
    ඇත්ත කතාව..

    මම අද දවසට අහපු මොංගල්ම නිවුස් එක තමයි මේක...
    අනික දැන් මගුලට එන අය ගනින්න phi යන්න ඕනෙ....

    මම හිතන්නෙ මේ දවස් ටිකට වැඩිපුරම වෛරස් එක පැතිරුනේ වෙඩින් වලින්....
    ලඟදි තිබුණ මගෙ යාලුවෙකුගෙ වෙඩිමකිනුත් සෑහෙන තොගේකට බෝවෙලා තිබුණ.
    වෙලාවට මම ගියේ නෑ..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 2794 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 98 ක් වාර්තා වේ.
     
    • Like
    Reactions: NRTG

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,333
    113
    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 2794 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 98 ක් වාර්තා වේ.
    sa mcac carawida bn
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නිදන් ඉන්නේ කවුද බන් ? ජනතාවද ?
    හන්සමාලි

    🔴 BREAKING
    අද දින කොරොනා ආසාදිතයන් 2794 ක් වාර්තා වේ.

    🔴 ඊයේ කොරොනා මරණ 98 ක් වාර්තා වේ.
    ඉස්සර ගණන් දාපු එකා ආයේ වෑඩ පටන් අරන් වගේ
    ------ Post added on Aug 6, 2021 at 8:59 PM
     

    mali.96

    Active member
  • Apr 6, 2018
    122
    108
    43
    Nugegoda
    කිව්වා ගමන් රට වහන්න ඇයි එදා වෙලා කන මිනිස්සුන්ට කන්න දෙන්නේ තොපිද
    මේක වැඩි උනේ අපේම මිනිසුන්ගේ වැරැද්දෙන්
    බලපල්ලා පාරට බැහැල කි දෙනෙක් මාස්ක් එකක් නැතුව ඉන්නවද කියල

    මේක පාලනේ කරන්න නම් මාස 3 වත් ඔක්කොම වහල දාල ඉන්න වෙයි
    කවුද ඉන්න කැමැති එහෙම