කොරොනා යි සැක 212ක් රෝහල් වල

Zahina Rishad

Active member
  • Aug 14, 2009
    310
    26
    28
    කොරොනා යි සැක 212ක් රෝහල් වල

    අද වන විට රටවල් රට පුරා රෝහල් කිහිපයක කොරෝනා ආසාදිත යැයි සැක සහිත පුද්ගලයන් 212 දෙනෙකු ප‍්‍රතිකාර ලබයි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් අද නිකුත් කරන ලද නවතම දෛනික වාර්තාවේ මේ බව දැක්වේ.

    එම වාර්තාව අනුව කොරෝනා ආසාදිත රෝගීන් 18 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

    සම්පුර්ණ වාර්තාව මෙසේය.


    LINK

    45457788.jpg
     
    Last edited: